EPIC Fitness CLUB

EPIC Fitness CLUB

Share

fitness trening , personal trening , cardio , fat loss

18/05/2026

゚viralシ Mahesh Fernando

08/05/2026

12/03/2026

22/02/2026

20/01/2026

💪 ව්‍යායාම / ජිම් යාම – ඔබගේ අනාගතයට කරන හොඳම ආයෝජනය

ඔබ අද ජිම් යනවද, ව්‍යායාම කරනවද කියලා තීරණය කරන එක,
ඔබ වයසට ගිය දින ඔබගේ ජීවිතය කොහොමද කියලා තීරණය කරන එකක්.



🧓 වයසට ගියාම ව්‍යායාම කරපු කෙනෙක්ට ලැබෙන ප්‍රතිලාභ

ඔබ අද ව්‍යායාම කරන්නේ නම්, වයසට ගියාම,

✅ ශරීර ශක්තිය අඩු වෙන්නේ නැහැ
✅ ඇවිදින්න, නැගිටන්න, වැඩ කරගන්න පුළුවන්
✅ අත් පා කැඩෙන අවදානම අඩුයි
✅ අනිත් අයමත යැපීමට අවශ්‍ය නොවීම
✅ ස්වාධීන ජීවිතයක් ගතකිරීමට පුළුවන්

👉 ව්‍යායාම කරන වයස්ගත කෙනෙක් = තවමත් තරුණ මනසක් තියෙන කෙනෙක්



🏥 ව්‍යායාම කරද්දී වැළැක්විය හැකි රෝග

නිතිපතා ජිම් යාමෙන් / ව්‍යායාම කිරීමෙන්,

❌ දියවැඩියාව (Diabetes)
❌ අධි රුධිර පීඩනය (Blood Pressure)
❌ හෘද රෝග (Heart Attack)
❌ කොලෙස්ටරෝල්
❌ කොන්දේ වේදනාව
❌ තරබාරුකම (Obesity)
❌ මානසික ආතතිය, ඩිප්‍රෙෂන්

වැනි රෝග වැළැක්විය හැක.

👉 බෙහෙත් වලට වඩා හොඳම ඖෂධය = ව්‍යායාම



🔥 තරුණයන්ට (Young People) ව්‍යායාම කරන එකෙන් ලැබෙන වාසි

තරුණ කාලයේම ජිම් යන කෙනෙක්ට,

✅ ශක්තිමත් ශරීරයක්
✅ හොඳ පෙනුම (Confidence වැඩිවෙනවා)
✅ මානසික ශක්තිය
✅ මානසික ආතතිය අඩුවීම
✅ විනය, Self-control
✅ වැඩ කිරීමට අවශ්‍ය ශක්තිය Energy
✅ අනාගතයේ රෝග වලින් ආරක්ෂාව

👉 තරුණ කාලයේ ව්‍යායාම කිරීම = වයසට ගිය කාලයේ සුවදායක ජීවිතයක්



🚨 2026 වෙලත් තවම ඔබ ජිම් ගියේ නද්ද?

2026 කියන්නේ
❌ රෝග වැඩි වෙන කාලයක්
❌ Stress වැඩි වෙන කාලයක්
❌ බෙහෙත් මිල වැඩි වෙන කාලයක්

ඒ නිසා,

👉 ඔබ අද ජිම් යන එක ගැන තීරනයක් ගන්න
👉 ඔබගේ ජීවිතයට ගන්නා ඉන්ෂුරන්ස් එකක්



🌱 අද දවසේ තීරණය කරන්න

“අද අමාරුයි” කියලා ව්‍යායාම නවත්තුවොත්,
හෙට දවසේ ජීවිතය තවත් අමාරු වෙනවා.

“අද ටිකක් අමාරුයි” කියලා ව්‍යායාම කරොත්,
හෙට දවසේ ජීවිතය ලේසි වෙනවා.



👉 2026 – ඔබගේ ශරීරයට ප්‍රමුඛත්වය දෙන වසරක් කරගමු.
👉 අද ආරම්භ කරන්න. අද නැත්නම් හෙට දවස ඔබට මගහැරේවී ❤️
Contect. Mahesh 077 809 5353
#

09/01/2026

වයායාම කලත් බඩ අඩු නොවීමට බලපාන හේතු..
🔺 ප්‍රමාද වී රාත්‍රි ආහාර ගැනීම
🔺නින්ද මදිවීම
🔺රාත්‍රී ආහාරයට වැඩිපුර පිටිසහිත ආහාර එකතු කර ගැනීම
🔺අදික ලෙස ලුනු බාවිතය
🔺මානසික ආතතිය
🔺කෑම ගත් විගසම නින්දට යාම
🔺අදික තෙල් සහිත ආහාර

31/12/2025

සියලුමදෙනාට නීරෝගී ශක්තිමත් වාසානාවන්ත , උත්සහයෙන් ගේමක් ගහන සියලුමදෙනාගේ යහපත් බලාපොරොත්තු ඉශ්ටවෙන වාසනාවන්ත නව වසරක් වේවා.. 🙏🙏🙏♥️💐 2026
#2026

Want your business to be the top-listed Gym/sports Facility in Panadura?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Website

Address


Panadura

Opening Hours

Monday 06:30 - 22:00
Tuesday 06:30 - 22:00
Wednesday 06:30 - 22:00
Thursday 06:30 - 22:00
Friday 06:30 - 22:00
Saturday 06:30 - 22:00
Sunday 06:30 - 12:00