06/08/2026
🏆 Proud Moment for Golden Kings! Gagan Gawesh Shines at National Youth Rapid Finals ♟️
Huge congratulations to our talented student, Gagan Gawesh, for an outstanding performance at the National Youth Rapid All Island Finals held at Dharmapala Vidyalaya, Pannipitiya! 👏✨
Gagan showcased great skill, resilience, and tactical mastery to secure a prestigious Merit Medal in the Under 12 Open Event! 🥉♟️
We at Golden Kings Chess Coaching Academy are extremely proud of your dedication and hard work. Keep pushing your limits, analyzing every move, and aiming for greater heights! 🌟👑
Leave a comment to congratulate young Gagan on his achievement! 👇🎉
06/08/2026
♟️ White හම්බුනොත් Match එක අනිවාර්යයෙන්ම දිනන්න ඕනද?
Chess අලුතෙන් පටන් ගත්තු Unrated අයගෙ ඉඳන් Rating වැඩි කරගන්න බැරුව ඉන්න Low Rated අය වෙනුවෙන්ම Ponziani Opening එකේ Complete Idea එක මුල සිට සරලවම මේ වීඩියෝවෙන් ඉගෙනගන්න!
Ponziani Opening (1.e4 e5 2.Nf3 Nc6 3.c3) කියන්නේ White ට ලේසියෙන්ම Center Control එක අරගෙන Opponent ව Trap කරන්න පුළුවන් සුපිරිම Opening එකක්. Golden Kings Chess Coaching Academy එකෙන් ඔබ වෙත ගෙන එන මේ Special Lesson එක බලලා අදම ඔයාගේ Winning Rate එක 80% දක්වා වැඩි කරගන්න.
📌 මෙම වීඩියෝවෙන් ඔබ ඉගෙන ගන්නේ:
- Ponziani Opening එකේ Basic Steps & Main Concept එක
- Low Rated/Unrated Players ලා අහුවෙන Common Traps & Tricks
- Opponent මොන Move එක ගැහුවත් Advantage එක ගන්න හැටි
- Center Control එක තියාගෙන Attack කරන්නේ කොහොමද කියන එක
🔔 ඔබේ Chess Rating එක ඉක්මනින් වැඩි කරගන්න සහ තවත් විශේෂ Chess Lessons බලන්න Golden Kings Chess Coaching Academy එක Subscribe කරන්න!
White හම්බුනොත් අනිවාර්යයෙන් දිනන්න | Unrated / Low Rated දුවල පුතාලට Ponziani Opening Complete Idea
♟️ White හම්බුනොත් Match එක අනිවාර්යයෙන්ම දිනන්න ඕනද? Chess අලුතෙ...