05/07/2024
කළුතර ප්‍රාදේශිකයේ ලාභදායීත්වයට විශාල දායකත්වයක් ලබා දෙන උකස් කටයුතු මූලික කර ගනිමින්, සේවා මධ්‍යස්ථාන කළමනාකරු , නිලධාරී සහ ශාඛා උකස් කටයුතු සම්බන්ධ නිලධාරී මහත්ම මහත්මීන් එක් රැස් කරමින් බැංකුවේ යහපැවැත්ම සදහා කරුණු සාකච්ජා කිරීමේ සුහද හමුව පසුගිය බ්‍රහ්ස්පතින්දා (2024.07.04) මහ වස්කඩුව සීසන් වස්කඩුව හෝටල් පරිශ්‍රයේ දී ගීතවත් සැදෑවක් සමගින් පැවැත්වුණි.
ප්‍රාදේශීය කලමණාකාරතුමියගේ උපදෙස් පරිදි එතුමියගේ අධීක්ෂණයෙන් සහභාගීත්වයෙන් සහකාර ප්‍රාදේශීය කලමණාකාර මහත්ම මහත්මීන්ගේ සහභාගීත්වයෙන් එදින වැඩසටහන පැවැත්විණි.
01/07/2024
මහජන බැංකුවේ 63 වන සංවත්සරය වෙනුවෙන් කළුතර ප්‍රාදේශීය ප්‍රධාන කාර්‍යාලයේ සේවක සුභ සාධක සංගමය විසින් 2024.07.01 වන දින සංවිධානය කරන ලද ලේ දන්දීමේ මහා පුණ්‍යකර්මය ලේ දානපතියන් 55 දෙනෙකුගේ ලේ දන්දීමේ මහගු පුණ්‍යකර්මයත් සමගින් සාර්ථකව අවසන් විය.
ඒ සදහා සහභාගී වූ ප්‍රාදේශීය හා සියළුම ශාඛා කාර්‍යය මණඩලයටත්, රුධිර පාරවිලයන ඒකකයේ වෛද්‍යතුමා ඇතුළු හෙද සේවක මණඩලයටත් ස්තූතිය පුද කරමු.
26/01/2024
Awards night for achievements in the last year.
YES 👍
It was a remarkable day in Kalutara Region.
#2023
28/08/2023
The People's Bank cleans the Kalutara South seashore as part of its social care mission.
In conjunction with the promotion of the People's Bank's YES Digital Green Savings Account, the Kalutara district organized a clean-up of the Kalutara South Beach under the 'Public Mission' social care program series last Sunday.
In particular, a tree planting program was implemented in the municipal garden area and a coconut tree planting program was implemented on the beach.
With the support of the Kalutara Municipality, a bicycle and vehicle ride was also organized along with this program.
Deputy General Manager of People's Bank, Ms. Nilmini Premalal (Process Management and Quality Assurance), Assistant General Manager, Mr. Naleen Pathiranage (Personal Banking Department), Kalutara Regional Manager, Ms. Monica Suriyapperuma, Assistant Regional Managers, Kalutara, Wadduwa and Panadura Town Managers, Regional Business Promotion Officer, Branch Business Promotion Officers and other staff, other employees, Secretary of Kalutara City Council Mrs. R. Mrs. L. Ranasinghe and other members of the municipal cleaning department also joined for this.
As a responsible financial institution, this program was launched by combining banking and environmental sustainability, and under this, the People's Bank has implemented beach cleaning programs and tree planting programs on the coasts of the island.
12/03/2023
People's Bank Kalutara Region Award Ceremony & Mortivational, Leadership & Self Confident training Event
Organized by People's Bank Kalutara Region
HRP - Senior Lecturer Tharindu Dananjaya Weerasinghe
CG - Ms. Renuka Jayasinghe (DGM Personal Banking Dept)
RM - Ms. Dulani Buddhika
Event Capured by - Pradeep Vaz Gunawardena
Youtube Channel : Travelwithvaz 🇱🇰
rights reserved 2023
04/02/2022
" නිදහසේ උපත" වැඩසටහනට සමගාමීව පානදුර කේතුමතී කාන්තා රෝහලේ සිටින සියළුම මව්වරුන් වෙනුවෙන් කුඩා දරුවන්ගේ සනීපාරක්ෂක ද්‍රව්‍ය , ත්‍යාග වවුචරපත් සහ එම රෝහලේ සියළුම
වාට්ටු සදහා අත්‍යාවශ්‍යව පැවති විදුලි ලාම්පු (Emergency Lamps) පානදුර ප්‍රාදේශීය ප්‍රධාන කාර්‍යාලය, පානදුර ප්‍රධාන, පානදුර නගර, වාද්දුව සහ බණ්ඩාරගම ශාඛාවන්හි සේවය කරන සේවක මණ්ඩලයේ ධන පරිත්‍යාගයෙන් ලබාදීමේ වැඩසටහන මෙහීදී පැවත්විය. කොරෝනා තත්ත්වය හමුවේ වුවද රෝහල් පරිශ්‍රයේ මෙවන් කටයුත්තක් සාර්ථකව සිදුකර ගැනීමට සහාය ලබා දුන් එම කාර්‍ය්ය මණ්ඩලයට ස්තුතිය පුද කරන අතර මේ සදහා එම රෝහලේ ප්‍රධාන ව්‍යිද්‍ය අධිකාරී නයනජිත් මහතා, ප්‍රධාන පාලන ව්‍යිද්‍ය රාමනායක මහතා, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ක්‍රිෂානි නාරංගොඩ මහත්මිය, නියෝජ්‍ය සමාන්‍යාධිකාරී ලලිත් විතාන මහතා, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී නිහාල් මහතා, සහකාර සාමාන්‍යාධිකාරී විරාජිනී මහත්මිය,කළුතර ප්‍රාදේශීය කළමනාකාර දුලානි බුද්ධිකා මහත්මිය, සහකාර ප්‍රාදේශීය කළමනාකාර මහත්මීන් ඇතුළු සේවක මණ්ඩලය සහභාගී විය.
13/01/2022
Welcome to Kalutara Family