St' Anthony's Boys College Past Cricketers

St' Anthony's Boys College Past Cricketers

Share

එන්න සැවොම එක්වී පාසල ගොඩනගමු එයයි අපගේ වගකීම.

13/03/2026

අපි හැදුනු වැඩුණ පාසල ❤️💛💜

📸chanuka dilshan

13/03/2026

අන්තෝනීයෙන් බිහිවු තවත් දක්ෂ ක්‍රීඩකයෙක්.. salgadu

වසර දෙකක සිට එක්සත් එමීර් රාජ්‍යයේ නැගී එන ක්‍රීඩකයෙක් ලෙස දක්ෂතා අතර සිටිමින් පන්දුවෙන් සහ පිත්තෙන් දක්ෂතා දක්වා ඇති ශාන් සල්ගාදු හට මෙවර සිලෝන් ෆැල්කන් කණ්ඩායමේ නායකත්වය ලැබී ඇත.

ඔබට සහ කණ්ඩායමට ජයග්‍රහණ සඳහා අන්තෝනීයන්ගේ සුභ පැතුම් එක් කර සිටිමු... ❤️💛💜

20/02/2026

🎂 Birthday mode: ON 🎉

Our Former cricketer Malith celebrating he’s Birthday Today

ℋ𝒶𝓅𝓅𝓎 ℬ𝒾𝓇𝓉𝒽𝒹𝒶𝓎 𝒸𝒽𝒶𝓂𝓅❤️ Malith Sanjeewa

11/02/2026

🎂 Birthday mode: ON 🎉

Our Former cricketer Sachin celebrating he’s Birthday Today

ℋ𝒶𝓅𝓅𝓎 ℬ𝒾𝓇𝓉𝒽𝒹𝒶𝓎 𝒸𝒽𝒶𝓂𝓅❤️ Sachin Nadeeshan Wijesinghe

08/02/2026

📣

පාසලේ වයස අවු 13/15/17 න් පහළ කණ්ඩායම් වල නායකත්වය දැරූ 2012 වසරේ 19න් පහළ කණ්ඩායමේ ආරම්භ පිතිකරු දිමන්ත ප්‍රනාන්දු මේ වෙන විට ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර Nar Nar Goon Maryknoll ක්‍රීඩා සමාජය වෙනුවෙන් දෙදින තරගයකදී පිතිකරුවෙකු ලෙස ලකුණු 75 (131) රැස් කර ඇත.

මෙවැනි දක්ෂතා තව තවත් දැක්වීමට ආදී අන්තෝනී ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් ඔබට සුබ පැතුම් Dinesh Dimantha Muthuthanthrige 💜❤️💛

03/02/2026

පිං කැමති ඔබ සැමට ආරාධනා 🩸

01/02/2026

🎂 Birthday mode: ON 🎉

Former cricketer Chamthka celebrating he’s Birthday Today

ℋ𝒶𝓅𝓅𝓎 ℬ𝒾𝓇𝓉𝒽𝒹𝒶𝓎 𝒸𝒽𝒶𝓂𝓅❤️

01/02/2026

🎂 Birthday mode: ON 🎉

Former cricketer Big Hitter Thanuj Perera celebrating he’s 37th Birthday Today

ℋ𝒶𝓅𝓅𝓎 ℬ𝒾𝓇𝓉𝒽𝒹𝒶𝓎 𝒸𝒽𝒶𝓂𝓅 Thanuj Perera ❤️

31/01/2026

🎂 Birthday mode: ON 🎉

Former our school cricketer Lakshan Edirisinghe celebrating he’s 33rd Birthday Today

ℋ𝒶𝓅𝓅𝓎 ℬ𝒾𝓇𝓉𝒽𝒹𝒶𝓎 𝒸𝒽𝒶𝓂𝓅 Lakshan Edirisinghe ❤️✌

30/01/2026

🎂 Birthday mode: ON 🎉

Former cricketer Pubudu celebrating he’s 29th Birthday Today

ℋ𝒶𝓅𝓅𝓎 ℬ𝒾𝓇𝓉𝒽𝒹𝒶𝓎 𝒸𝒽𝒶𝓂𝓅 Pubudu Sayanjana

21/01/2026

🎂 Birthday mode: ON 🎉

Former cricketer (2004-2012)
Past Cricket Association Secretary celebrating he’s 33th Birthday Today

ℋ𝒶𝓅𝓅𝓎 ℬ𝒾𝓇𝓉𝒽𝒹𝒶𝓎
𝒜ℳℰ𝒮ℋ ℱℰℛ𝒩𝒜𝒩𝒟𝒪 ❤️ AmEsh FernanDo

30/10/2025

𝐇𝐞’𝐬 𝐭𝐡𝐞 𝐛𝐚𝐭𝐭𝐞𝐫 𝐟𝐨𝐫 𝐃𝐓𝐑𝐎 𝐌𝐄𝐌𝐎𝐑𝐈𝐀𝐋 𝐓𝐑𝐎𝐏𝐇𝐘 𝟐𝟎𝟐𝟓

𝐌𝐚𝐧 𝐎𝐟 𝐓𝐡𝐞 𝐌𝐚𝐭𝐜𝐡 𝐆𝐚𝐦𝐞 𝟏🏆
𝐏𝐥𝐚𝐲𝐞𝐫 𝐎𝐟 𝐓𝐡𝐞 𝐒𝐞𝐫𝐢𝐞𝐬 🏆

Congratulations Sajith Sadaruwan 🟡🟣🔴

Want your business to be the top-listed Gym/sports Facility in Panadura?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address


Arthur V Dias Mawatha
Panadura
12500