Ultra Power Fitness Center

Call Directions

Ultra Power Fitness Center ARE YOU EMBARRASSED BY YOUR BODY? GET STARTED HERE FOR
FITTER AND HEALTHIER LIFE....

💪💪come and join with us & get an experience 💪💪
12/08/2026

💪💪come and join with us & get an experience 💪💪

💪💪Come and join with us & get an experience 💪💪
25/06/2026

💪💪Come and join with us & get an experience 💪💪

23/06/2026

දැන් ඉතිං ඉස්කෝලයන් ළමයෙකුට interval එකට කැන්ටිමින් කන්න දෙයක් නැති වෙනවනෙ 😤

මේ පහළින් දාලා තියෙන රජය විසින් පාසල් ආපසු ශාලාවලින් තහනම් කරපු Food list එක දිහා බැලුවට පස්සේ ඔයාටත් 👆 එහෙම හිතනවා නම්...ටිකක් නැවතිලා මේ කතාව අහලා ඉන්න ...👇👇👇

මේ ආහාර වර්ග තහනම් කරලා තියෙන්නේ පාසල් ආපනශාලා වලින් විතරයි .එළියේ තියෙන හැම කඩේකම මේවා තියෙනවා.

මෙහෙම කරන එකෙන් බලාපොරොත්තු වෙන්නෙ එළියෙදි සහ ගෙදරදී මොනතරම් ලෙඩ වලට හේතු වෙන කෑම වර්ග කෑවත් බිව්වත් පාසල ඇතුලෙදි ඔබේ දරුවාව ඔය කෑම වලින් අයින් කරලා තියෙන එක.

මේ හැම කෑම වර්ගයක්ම විවිධ බෝ නොවෙන රෝග වර්ග සහ තරබාරුකම හැදෙන්න හේතු වෙනවා කියලා ලෝකෙ පුරාම කරපු විවිධ විද්‍යාත්මක පර්යේෂණ වලින් ඔප්පු කරලා තියෙනවා.

ඉතින් මේ වැඩපිළිවෙළෙන් ඇත්තටම කරන්න හදන්නේ පාසල ඇතුලෙදි දරුවාව සෞඛ්‍යමත් ආහාර රටාවකට පුරුදු පුහුණු කරන එක.

මොකද ඉගෙන ගන්න දරුවෙක් කියන්නේ පාසලෙන් හොඳ පුරුදු සහ ගුණධර්ම කියන දේවල් ඉක්මනට අල්ලගන්න කෙනෙක්.මේ ලිපිය කියවන ඔයා මම උනත් පාසලෙන් කාලෙන් කාලෙට ජීවිතයට හොඳ පුරුදු එකක් හරි දාගත් එක්කෙනෙක්.

හැබැයි ඉතින් හොඳ ආහාරපුරුදු ඇති කරන්න කියලා මේ කෑම වර්ග පාසල් ආපනශාලාවලින් අයින් කළත් සෞඛ්‍යමත්. ආහාර ආදේශක ආපනශාලාවලට හඳුන්වා දෙන්නම් වෙනවා.

ඒ වගේම ඒ සෞඛ්‍යමත් ආහාර ආදේශක ප්‍රමිතියට සකස් කරනවද කියන එකත් හරියට හොයලා බලන්නත් යාමනය කරන්නත් සිද්ධ වෙනවා.එහෙම නොවුනොත් මේ පියවරේ අරමුණු සාක්ෂාත් වෙන්නේ නෑ.

ඉතින් ඊළඟට චුට්ටක් කල්පනා කරලා බලන්න රටේ අනාගතයේ බාරගන්න ඉන්න දරුපරපුර මේ වගේ ලෙඩ රෝගකාරක ආහාර වලින් ඈත් කරලතියන්න හේතු වෙන අනිත් කාරණා මොනවද කියන එක.

☣️ ලංකාවේ වැඩිහිටින් සලකනන කොට සෑම 3/4 දෙනෙක්ගෙන් එක්කෙනෙක් Abdominal Obesity තත්වයෙන් පීඩා විඳිනවා.

☣️ ලංකාවේ අවුරුදු පහට අඩු දරුවන්ගෙන් 2%ට වැඩි ප්‍රමාණයක් තරබාරුකමින් පීඩා විදිනව.

☣️අවුරුදු 10-15ත් අතර පාසල් යන වයසේ දරුවන්ගෙන් නගරබදව ජීවත් වෙන පිරිසෙන් 15-20% අතර ප්‍රමාණයක් තරබාරුකමින් පීඩා විඳිනවා. .

☣️ ලංකාවේ හැම දරුවෝ 100 දෙනෙක්ගෙන්ම 3දෙනෙක් පිළිකා රෝගීන්.

☣️ පාසල් වයස යන දරුවන්ගෙන් 17% විතර දිනපතාම Carbonated Soft Drinks බොන්න පුරුදු වෙලා..

28.5% ආසන්න ප්‍රමාණයක් දිනපතා අධික ලුණු සහිත කෑම කන්න පුරුදු වෙලා.

29% ක් දිනපතා අධික තෙල් සහිත කෑම කන්න පුරුදු වෙලා. .

41%ක් ඔහොම වශයෙන් දවසට එකපාරක් හරි අධික සීනි කෑම කන්න පුරුදු වෙලා. .

☣️ මේ විදිහට අධික සීනි සහිත කෑම බීම,අධික ලුණු සහිත කෑම බීම සහ අධික තෙල් සහිත කෑම බීම නිතර නිතර කනකොට පොඩි වයසෙදි වුණත් දියවැඩියාව,අධිරු රුධිර පීඩනය සහ හදවත් රූප වැළඳීමේ අවධානම වැඩිවෙනවා කියලා විද්‍යාත්මක පර්යේෂණ වලින් ඔප්පු කරලා තියෙනවා..

රැල්ලට යන්නෙ නැතුව බුද්දිමත් අම්මල තාත්තලා විදිහටම කරුණු කාරණා තේරුම් ගන්න ..😇

📢 මේ වගේ දරුවන්ගේ සෞඛ්‍යය, පෝෂණය සහ පාසල් ජීවිතයට අදාල වැදගත් දැනුවත් කිරීම් නිතරම ලබාගන්න නම් Suwa Maga Fitness Network Page එක Follow කරන්න.

💬 ඔබේ අදහස Comment කරන්න:
පාසල් කැන්ටිම් වල විකිණිය යුතු සෞඛ්‍යමත් ආහාර 3ක් නම් මොනවද?

👨‍👩‍👧‍👦 මේ තොරතුරු තවත් අම්මලා, තාත්තලා සහ ගුරුවරුන්ටත් වැදගත් නම් Share කරන්න.











#පෝෂණය



💪💪Come and join with us & get an experience 💪💪                ✨
19/06/2026

💪💪Come and join with us & get an experience 💪💪 ✨

💪💪come and join with us & get an experience 💪💪              ☀️🌸❤️
17/06/2026

💪💪come and join with us & get an experience 💪💪 ☀️🌸❤️

💪💪Come and join with us & get an experience 👏👏        .
15/06/2026

💪💪Come and join with us & get an experience 👏👏 .

08/06/2026

💪come and join with us & get an experience 💪

💪 congratulations tharu👏👏👏
08/06/2026

💪 congratulations tharu👏👏👏

Address

No. 1491/10/A, Hokandara Road
Pannipitiya
94

Opening Hours

Monday 05:30 - 10:00
15:30 - 21:00
Tuesday 05:30 - 10:00
15:30 - 21:00
Wednesday 05:30 - 10:00
15:30 - 21:00
Thursday 05:30 - 10:00
15:30 - 21:00
Friday 05:30 - 10:00
15:30 - 21:00
Saturday 05:30 - 10:00
15:30 - 21:00
Sunday 05:30 - 11:00

Telephone

0715922154

Website

Alerts

Be the first to know and let us send you an email when Ultra Power Fitness Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share