11/12/2025
12500/=
Size 40
12500/=
0779579796
Cycling for next generation
11/12/2025
12500/=
Size 40
12500/=
0779579796
11/12/2025
Size 41
12500/=
0779579796
02/10/2025
දැම්ම ලියාපදිංචි වෙන්න අවසාන,,දින කීපයක් නැවත දීර්ඝ කරා,,,එක් මං කරන්න පාපැදි රැලියට සහභාගි වන්න,,,
01/10/2025
පා පැදිකරුවන්ට විශේෂ මං තීරුවක් ඉදිකිරිමට සැලසුම්
වැඩි විස්තර >>>https://tinyurl.com/yck3wwht
🟠 Subscribe to us on YouTube👉 https://www.youtube.com/
🟠 Like us on Facebook 👉 https://www.facebook.com/dasathalankanews
🟠 Follow us on TikTok 👉 https://www.tiktok.com/?lang=en
🟠 Follow us on X 👉 https://x.com/dasathalknews
🟠 Website 👉 https://dasathalankanews.com
🟠 WhatsApp Channel 👉 https://whatsapp.com/channel/0029VarihUt9WtBwt0jbvr47
01/10/2025
❤️❤️❤️
11/05/2025
දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා අභිබවා ගිය යෝධසිංහ !
UAE Grand Prix තරගාවලියේ පිරිමි මීටර 100 මූලික වටයේ තරග වලදී යුපුන් අබේසිංහට වඩා හොද කාලයකින් තරග නිමා කිරීමට චමෝද් යෝධසිංහ සමත් වුනා.
මූලික වටයේ පළමු තරගයෙන් තත්පර 10.39ක කාලයක් වාර්තා කරපු යුපුන් එම තරගයේ පස්වෙනි ස්ථානය හිමිකර ගනිද්දී එම ඉසව්වේ දෙවෙනි තරගයට තරග කල චමෝද් යෝධසිංහ තත්පර 10.27ක කාලයක් වාර්තා කරමින් එම තරගයේ පලමු ස්ථානය ලබා ජයග්‍රහණය කරා....
ඒ අනුව දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා ලෙස විරුධාවලිය ලබා සිටින යුපුන් අබේකෝන් අභිබවා යන්නට යෝධසිංහ සමත් වුනා.
ඉදිරියට මගේ රටට තව තවත් ජයග්‍රහණ ගෙනෙන්නට,
දෙදෙනාටම හැකි වේවා..! ❤️🙏🇱🇰
මොරටුව