Cal Bayer Sports Club

Call Directions Website Contact the business

Cal Bayer Sports Club දූෂණය වන සමාජීය ක්‍රියාවලිය ක්‍රීඩාව තුළින් මර්දනය අපගේ බලාපොරොත්තුව

11/07/2026

Kesbewa Softball Point System - KSPS Cal Bayer Sports Club SL cricket fans

Softball Point System - KSPSCal Bayer Sports Club  fansSL cricket
09/07/2026

Softball Point System - KSPSCal Bayer Sports Club fansSL cricket

🏏🏏🏏නැවතත් කැස්බෑවේ කතා බහට 🏏🏏🏏🩵 KSPS 2026 Tournament No 22🩵 Organized By : Neelammahara Super Vikings 🩵 Participated : 3...
16/06/2026

🏏🏏🏏නැවතත් කැස්බෑවේ කතා බහට 🏏🏏🏏

🩵 KSPS 2026 Tournament No 22

🩵 Organized By : Neelammahara Super Vikings

🩵 Participated : 38 Teams

🥈🥈🥈 RUNNERSUP : Cal Bayer Sports Club

💰💰💰 Cash price : 40000

🥇🥇🥇 BEST ALLROUNDER : Sasindu Dilshan

🥇🥇🥇 MAN OF THE SERIES : Dilshan Perera


Cal Bayer Sports Club Kesbewa Softball Point System - KSPS@top fans

KSPS හී සිටින නිහතමානී දක්ශ පරිනත නායකයා ඉන්නේ  කාල් බයර් අප කණ්ඩායමේ කියලා කියන්නේ අපිත් ආඩම්බරයෙන් 🏆🏏🏏  Bayer Sports C...
10/06/2026

KSPS හී සිටින නිහතමානී දක්ශ පරිනත නායකයා ඉන්නේ කාල් බයර් අප කණ්ඩායමේ කියලා කියන්නේ අපිත් ආඩම්බරයෙන් 🏆🏏🏏 Bayer Sports Club

KSPS 2026 වර්ශයේ 21 තරගමාලාවේ 🏏 දක්ශතම තුන් ඉරියව් ක්‍රීඩකයා 🏏🏏 තරගාවලියේ දක්ශතම ක්‍රීඩකයා 🏏        🏆Sasindu Dilshan🏆🏏අප...
08/06/2026

KSPS 2026 වර්ශයේ 21 තරගමාලාවේ

🏏 දක්ශතම තුන් ඉරියව් ක්‍රීඩකයා 🏏
🏏 තරගාවලියේ දක්ශතම ක්‍රීඩකයා 🏏

🏆Sasindu Dilshan🏆

🏏අප කණ්ඩායමේ කොදුනාරටිය බදු විසේකාරයා
🏏City of league වෙන්දේසියේ ඔහු ගැන තිබූ
විශ්වාසය ඔප්පු කර පෙන්වා දීම 🏏🏏🏏




Cal Bayer Sports Club

කණ්ඩායම් 46කගේ සහභාගිත්වයෙන් පසුගිය 06 සහ 07 යන දිනයන්හී පැවති KSPS 2026 -(21) තරගමාලාවේ අනුශූරතාවය  අප කාල් බයර් ක්‍රීඩ...
08/06/2026

කණ්ඩායම් 46කගේ සහභාගිත්වයෙන් පසුගිය 06 සහ 07 යන දිනයන්හී පැවති KSPS 2026 -(21) තරගමාලාවේ අනුශූරතාවය අප කාල් බයර් ක්‍රීඩා සමාජය දිනාගත් අතර එහිදී කාල් බයර් ක්‍රීඩා සමාජයේ සසිදු දිල්ශාන් දක්ශතම තුන් ඉරියව් ක්‍රීඩකයා සහ තරගාවලියේ වීරයා ලෙස සම්මාන ලබාගෙන ඇත.

Congratulations Cal bayer Boys ...
Cal Bayer Sports Club

හදිසි අනතුරකින් අප අතරින් සමුගත් අප කාල් බයර් ක්‍රීඩා සමාජයේ හිටපු සාමාජික සවින්ද පීරිස් සොයුර .......😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥🏳️...
31/05/2026

හදිසි අනතුරකින් අප අතරින් සමුගත් අප කාල් බයර් ක්‍රීඩා සමාජයේ හිටපු සාමාජික සවින්ද පීරිස් සොයුර .......
😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥🏳️🏳️🏳️🏳️🏳️🏳️🏳️🏳️🏳️🏳️🏳️🏳️🏳️🏳️🏳️🏳️ #@

....!!!..නිවන් සුව..!!!....
(කාල් බයර් ක්‍රීඩා සමාජයේ බලවත් කණගාටුවට )

Address

BATUWANDARA
Piliyandala
නිමල්ආරියදාසක්‍රීඩාමණ්ඩපයBATUWANDARA

Alerts

Be the first to know and let us send you an email when Cal Bayer Sports Club posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Cal Bayer Sports Club:

Shortcuts

Share

Category