13/10/2026
🏆❤️ A HEARTFELT THANK YOU TO OUR VALUED SPONSORS! ❤️🏏
💙🖤 WESTERN PHOENIX T20 – PREMIER LEAGUE 2026 🖤💙
Behind every successful tournament, there are amazing people and partners who believe in our vision! 🙌🔥
We extend our sincere gratitude to all our sponsors for their valuable support, trust, and contribution towards making Western Phoenix T20 – Season III a tremendous success. Your support has played a vital role in making this tournament memorable. ❤️🤝
🏏 Your support. Our passion. One unforgettable tournament! 🏆
Thank you for being a part of the Western Phoenix family! 💙🖤
ONE TOURNAMENT. ONE SPIRIT. ONE PHOENIX! 🦅🔥
🏆❤️ අපේ වටිනා අනුග්රාහකයන්ට හදපිරි ස්තුතිය! ❤️🏏
💙🖤 WESTERN PHOENIX T20 – PREMIER LEAGUE 2026 🖤💙
සාර්ථක තරගාවලියක් පිටුපස ඇත්තේ ක්රීඩකයන්ගේ දක්ෂතා පමණක් නොව, ඒ වෙනුවෙන් කැපවෙන සහ අප කෙරෙහි විශ්වාසය තබන බොහෝ දෙනාගේ සහයෝගයයි. ❤️🤝
Western Phoenix T20 – Season III සාර්ථක කරගැනීමට අප සමඟ අත්වැල් බැඳගත් සියලුම අනුග්රාහක මහත්ම මහත්මීන්ට අපගේ හදපිරි ස්තුතිය පුද කර සිටිමු. 🙏💐
ඔබ ලබාදුන් වටිනා සහයෝගය, විශ්වාසය සහ දායකත්වය අපගේ තරගාවලිය සාර්ථක කරගැනීමට විශාල ශක්තියක් වුණා. 🏏🔥
💙 ඔබගේ සහයෝගය අපේ ශක්තියයි!
🖤 ඔබගේ විශ්වාසය අපේ අභිමානයයි!
අප සමඟ එක්වී මෙම ගමන සාර්ථක කරගැනීමට දායක වූ ඔබ සැමට නැවතත් ස්තුතියි! ❤️🏆
🦅 එකම තරගාවලියක්. එකම අරමුණක්. එකම ෆීනික්ස් පවුලක්! 🦅