wanni madu matha sport club

wanni madu matha sport club

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from wanni madu matha sport club, Sports Team, maduroya, Polonnaruwa.

Photos from wanni madu matha sport club's post 10/08/2023

රජ රට සැහැල්ලු පන්දු තරගා වලියේ මාදුරු ඔය කණ්ඩායමේ විශේස අවස්ථා. මෙයට අප හා එක් උන හා අපට සහය දැක්කු සියළුම දෙනාට අප කණ්ඩායම හදවතින්ම තුති පුද කරනවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

Photos from wanni madu matha sport club's post 01/08/2023

අද දින අනුරාධපුර පදවියෙන් පවත්වනු ලබන ක්‍රිකට් තරග මාලාවට ගිය මාදුරුඔය වන්නි මඩුමාතා ක්‍රීඩා සමාජයේ අපේ සහෝදර සහෝදරියෝ සියළුම දෙනාට හදවතින්ම සුභ පැතුම් එක්කරන අතර විශේෂයෙන්ම අපත් සමග එකතු උන සහෝදර පියතුමන්ලා දෙදෙනාටත් හදවතින්ම ස්තුතිය පුද කරනවා...ඒ වගේම අද ක්‍රීඩා කරන අපේ තරුණ ක්‍රීඩිකාවන් දේපල වන තරු සහ නිම්මි නංගි ඔබ දෙපළටත් හදවතින්ම ස්තුතිය පුද කරනවා... දිනුම පැරදුම කුමක් උවත් මාදුරුඔය අප දේවස්ථානය නියෝජනය කිරීමට ඔබ‍ට හැකිවීමම භාග්‍යක්...🙏🙏👍👍❤️❤️🥰🥰

Photos from wanni madu matha sport club's post 24/07/2023
Want your business to be the top-listed Gym/sports Facility in Polonnaruwa?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address


Maduroya
Polonnaruwa