Shan crick sl

Shan crick sl

Share

පේජ් එකත් ෆලොව් කරන් යන් 🇱🇰❤️🏏

10/11/2023

වහාම ක්‍රියාත්මක වන පරිදි ICC ය විසින් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර ක්‍රිකට් තහනමක් පනවයි..🙂💔

07/11/2023

බලපු සුපිරිම මැච් එකක් මැක්සි 🥺❤️‍🔥

07/11/2023

Share karanna අපි මේක හදමු අපිට ආයෙ ලෝක කුසලානයක් බලන්න වෙන්නෙ නෑ මේ මුසලය ඉන්නකන් Everyone

07/11/2023



මමත් ලෑස්ති වෙලා ඉන්නවා ඕනම වෙලාවක ශ්‍රීලංකා ක්‍රිකට් තිබ්බ තත්ත්වයට ගේන්න.ඒ වගේම මගෙන් දායකත්වයක් ඕනනම් අනිවාර්යයෙන් එයට මම ලෑස්තියි - ටීම් ඩිල්ශාන්

07/11/2023

මිනිස්සු එක්ක බැදිමක් නැලු 😑

07/11/2023

🚨 Breaking News

ක්‍රීඩා ඇමති පත්කල ක්‍රිකට් අතුරු කමිටුව අත්හිටුවමින් අධිකරණය අතුරු නියෝගයක් නිකුත් කරයි..

මේක හදන්න පුළුවන් දෙයක් නෙවෙයි 💔👍

03/11/2023

මිලියන 1430+කින් තෝරන 11ක් එක්ක ස්කෝල පහකින් තෝරන 11ක් ගහපුවම ඔහොම වෙන එකේ පුදුමයක් තියෙනවද බන්.
😂😂😂
ආ බයිද වේ ඔය ස්කෝල පහ හයෙන් පිට ඉදලා ටීම් එකට ආව එකෙක්ට ඉන්න එකම එකා තමා ඔය යට ඉන්නේ...
උටත් මොකක්දෝ වාසනාවක් තිබිලා චමින්ද වාස් දැකලා තමා කනාවට වගේ ඔය චාන්ස් එක හම්බුනේ.

(තේරුම් ගනිල්ල ඔය ගහන්නේ ලංකා ටීම් එක නෙවෙයි.සිරා ලංකා ටීම් එකම ගැහුවානම් මේ කොල්ලා වගේ තව උන් ඕනී තරම් හොයාගන්න බැරි නෑ රට වටෙන්.)

(Copied)
hanka

02/11/2023

මොකද්ද බන් මේ වෙන්නෙ 💔🥺😪

02/11/2023

Asia cup final part 2 💔😪

Want your business to be the top-listed Gym/sports Facility in Polonnaruwa?

Click here to claim your Sponsored Listing.

Location

Category

Address


Polonnaruwa
51000