Samanala Sports Club

Samanala Sports Club

Share

Official page of Samanala Sport Club | Página oficial del Club Deportivo Samanala | Samanala 스포츠 클럽의 공식 페이지

17/03/2023

මෙවන් ඉරණමක් ලාංකික පාපන්දු ක්‍රීඩාවට අත්කර දුන් සියලුම දෙනාට ස්තූති 😡

25/12/2022
Photos from Samanala Sports Club's post 25/12/2022

2023 වර්ෂයට සෙත් පතා සමනල ක්‍රිඩා සමාජයේ මෙහෙයවීමෙන් ප්‍රදේශයේ සමිති වල,කදුරුවෙල වෙළෙඳ ප්‍රජාවගේ සහ ප්‍රදේශවාසින්ගේ දායකත්වයෙන් ආශිර්වාදාත්මක පරිත්‍රාණ ධර්මදේශනාව සහ උදෑසන සහ දහවල් සපිරිකර සංඝගත දක්ශිණාව සාර්ථක අයුරුන් නිමා විය.ඒ සදහා නන් අයුරුන් දායකත්වය දැරූ ඔබට තුණුරුවන්ගේ අශිර්වාදය ලැබේවා!

18/12/2022

well come to S S C ground @4.00 p.m

Photos from Samanala Sports Club's post 29/11/2022

Hidden Fair #
Foot Ball tournament 2022 #
⚽️⚽️😍

Photos from Samanala Sports Club's post 24/10/2022

වයස අවු: 40න් ඉහල ප්‍රවීණයන්ගේ සත් සාමාඡික පාපන්දු තරගාවලිය.

16/10/2022

අලුතින් පත් වූ නිළධාරී මණ්ඩලයට අපගේ උනුසුම් සුභ පැතුම්
Wasantha Gurusingha
Kumara Dharmasena
chanaka de silva

Want your business to be the top-listed Gym/sports Facility in Polonnaruwa?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address


Kaduruwela
Polonnaruwa
51000