09/06/2026
ආයුබෝවන්🙏
BF YOUTH අපි විසින් 2570ක් වු සම්බුදු තෙමඟුල සිහිපත් කරමින් සංවිධානය කළ "මන්තින්දාරාම බුද්ධ රශ්මී වෙසක් කලාපය" අති සාර්ථක ලෙස අවසන් වුණා
එහිදි අප හට මෙවැනි වැඩසටහනක් සිදු කිරීමට ආශිර්වාදය ලබා දුන් නායක හිමිපාණන් ඇතුළු මහා සංඝරත්නයටත් ගෞරවනීය ස්තුතිය පුද කරමු.....
එමෙන්ම මෙම වැඩසටහන ආරම්භ වූ දා සිට අපහට අභියෝගයක් වූයේ මූල්‍යම කාරණාවන්ය.... එහිදි අප හට විශාල ශක්තියක් වූ ඊශ්‍රායල , ජපාන ,පෝලන්ත කොරියා, සයිප්‍රස් යන විදේශගත සහෝදර සහෝදරියන් හට ගෞරවණීය ස්තුතිය පුද කල යුතුය ♥️🙏
තවද පුස්සැල්ලාව වෙලඳ සංගමය , ප්‍රදේශවාසි , හිතවතුන් අප හට නොමද සහයෝගයක් ලබා දුන්නෙමු.. ඒ සියලු දෙනාටමද අපගේ ගෞරවණිය ස්තුතිය පුද කරන්නෙමු...♥️🙏
අවසන් වශයෙන් වචනෙකින් හෝ සහයෝගය ලබාදුන් සියලු දෙනා හට අපගේ හෘදයාංගම ස්තුතිය පුද කරන අතර ඒ වෙනුවෙන් දිවා රැ නොබලා වෙහෙස වූ අපේ සාමාජිකයන් හටත් එහි ගෞරවය හිමි වේවා.
යම්කිසි හෝ වරදක් සිදු වූවා නම් හිස නමා සමාව අයද සිටිමු.... 🙏🙏🙏
BF YOUTH -PUSSELLAWA