විශාරදී නර්තනායතනය

විශාරදී නර්තනායතනය රාගම (බෝකොටුව හංදිය,අම්බලම හංදිය)

ලස්සන අර්ථවක් කලා මංගල්‍යක ඇරඹුම  සනිටුවන් කල වගයි..🥰තුනුරුවනේ ආශිර්වාදයෙන් සියලු වැඩ කටයුතු විශාරදී නර්තනායතනය යේ සාර්ථ...
24/09/2026

ලස්සන අර්ථවක් කලා මංගල්‍යක ඇරඹුම සනිටුවන් කල වගයි..🥰

තුනුරුවනේ ආශිර්වාදයෙන් සියලු වැඩ කටයුතු විශාරදී නර්තනායතනය යේ සාර්ථක වේවා!!!🙏💓

preshoot session 02

📸 BK Photography

#විශාරදීනර්තනායතනය

22/09/2026

ලා සද ආයේ පායාලා😍💃💃

අපේ බට්ටෝ ටික නටන අපූරූව බලන්නකෝ🥰💃💃💓

#විශාරදීනර්තනායතනය

ශෂිකලා රංගාභිෂේක මංගල්‍යය 🙏🙏🥰හදවතින්ම ආශිර්වාද කරනවා සියලුම දරුවන්ට🙏💓නර්තනාචාරිනි හිරුණි ශෂිකලා ගුරුතුමියගේ ඉදිරි වැඩකටය...
20/09/2026

ශෂිකලා රංගාභිෂේක මංගල්‍යය 🙏🙏🥰

හදවතින්ම ආශිර්වාද කරනවා සියලුම දරුවන්ට🙏💓

නර්තනාචාරිනි හිරුණි ශෂිකලා ගුරුතුමියගේ ඉදිරි වැඩකටයුතුද මෙවැනිම වූ ආකාරයට සාර්ථක වේවා!!!🙏🙏💃

#විශාරදීනර්තනායතනය

18/09/2026

වෙනස් තාලයකට උඩරට නැටුමින් හැඩමවනා එයාලා💓😍😍💃💃

#විශාරදීනර්තනායතනය

16/09/2026

මල් සරා බැල්ම හෙලා💃🥰🥰

බලන්නකො එයාලා නර්තනයෙන් හැඩ මවනා අපූරූව💓😍

#විශාරදීනර්තනායතනය

15/09/2026

පෙම් හීන මල් පිපෙන මාවතේ...🥰💃💓

#විශාරදීනර්තනායතනය

දශක රාවය - කුරුණෑගල 💃 #විශාරදීනර්තනායතනය
13/09/2026

දශක රාවය - කුරුණෑගල 💃

#විශාරදීනර්තනායතනය

සද හිරු තරු කලායතනයේ මාත්‍රාභිෂේක මංගල්‍යය, හෝමාගම, මුල්ලේගම 🙏🥰හිස වෙස් හා ශීර්ෂාභරණ පැලදි කුල කුමර කුමරියන් හට අප ආශිර්...
11/09/2026

සද හිරු තරු කලායතනයේ මාත්‍රාභිෂේක මංගල්‍යය, හෝමාගම, මුල්ලේගම 🙏🥰

හිස වෙස් හා ශීර්ෂාභරණ පැලදි කුල කුමර කුමරියන් හට අප ආශිර්වාද එක් කරන්නෙමු🙏🙏💓

නර්තනාචාර්‍ය චාමර ප්‍රේමකුමාර ගුරුතුමාටත්,නර්තනාචාර්‍ය අනුවර තත්සර ගුරුතුමාටත් හදවතින්ම අප ආශිර්වාද එක්කරන්නෙමු🥰🙏🙏

#විශාරදීනර්තනායතනය Sadew Sandaruwan

ආයුබෝ වේවා!!!කලසෙත් මුදුන් වේවා!!!දෝශ දුරු වේවා!!!සක්‍ර මහබඹු ආයූ බෝවා!!!🙏🙏ලස්සන අර්ථවක් කලා මංගල්‍යක ඇරඹුම  සනිටුවන් කල...
05/09/2026

ආයුබෝ වේවා!!!
කලසෙත් මුදුන් වේවා!!!
දෝශ දුරු වේවා!!!
සක්‍ර මහබඹු ආයූ බෝවා!!!🙏🙏

ලස්සන අර්ථවක් කලා මංගල්‍යක ඇරඹුම සනිටුවන් කල වගයි..🥰

තුනුරුවනේ ආශිර්වාදයෙන් සියලු වැඩ කටයුතු විශාරදී නර්තනායතනය යේ සාර්ථක වේවා!!!🙏💓

preshoot session 01

📸 BK Photography

#විශාරදීනර්තනායතනය

Address

Ragama

Website

Alerts

Be the first to know and let us send you an email when විශාරදී නර්තනායතනය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category