31/07/2026
🏏 2026 UNDER 15 DIVISION III CRICKET TOURNAMENT 🏏
Today, a small Cap Presentation Ceremony was held for the Eheliyagoda National School Under 15 Cricket Team, in line with the 2026 Under 15 Division III Cricket Tournament.
The team caps were proudly presented to the players by the Principal, Mrs. Shirani Kusum Dissanayaka. The occasion was also attended by MIC Vipula Sampath, Head Coach Sagara Paranawithana and Acting Coach Sanura Mathararachchi.
A new season… A new challenge… A new hope… 🏏🔥
Together, we move forward towards victory! 💪🏆
අද දින ඇහැලියගොඩ ජාතික පාසලේ වයස අවුරුදු 15න් පහළ ක්‍රිකට් කණ්ඩායම සඳහා 2026 Under 15 Division III ක්‍රිකට් තරගාවලියට සමගාමීව කණ්ඩායම් කැප් ලබාදීමේ කුඩා උත්සවයක් පැවැත්විණි. 🧢🏏
කණ්ඩායමේ ක්‍රීඩකයින් වෙත කැප් ලබාදීම ගරු විදුහල්පතිණිය Shirani Kusum Dissanayaka මහත්මියගේ සුරතින් සිදු වූ අතර, එම අවස්ථාව සඳහා MIC Vipula Sampath මහතා, Head Coach Sagara Paranawithana මහතා සහ Acting Coach Sanura Mathararachchi මහතා ද සහභාගී වූහ.
නව තරග වාරයක්… නව අභියෝගයක්… නව බලාපොරොත්තුවක්… 🏏🔥
17/07/2026
17/07/2026
17/07/2026
03/08/2024
06/02/2024
11/12/2023
17/11/2023