23/04/2024
බෝගහවෙල බෝධි මණ්ඩපයේ පහන් සියයක් දැල්වීම
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Dilena Tharu Sports Club - Muwagama, Sports Team, Muwagama, Ratnapura.
23/04/2024
බෝගහවෙල බෝධි මණ්ඩපයේ පහන් සියයක් දැල්වීම
23/04/2024
2024.04.16 දින උත්කර්ෂවත් ලෙස පැවති මහා සංගීත රාත්‍රිය
23/04/2024
2024.04.22 , 04.16 දින බක්මහ උලෙල සහ සංගීත රාත්‍රිය සදහා එකතු වුනු මුදලින් ඉතිරි වූ මුදල් මගින් බෝගහවෙල බෝධි මණ්ඩපයේ වහලය සැකසීම
උපකාර කර සියලු දෙනාටම මේම පින් අනුමෝදන් වේවා🙏
23/04/2024
2024.04.18 දින සමිති රැස්වීම
23/04/2024
2024.04.16 දින උත්කර්ෂවත් ලෙස පැවති බක්මහ උලෙල
23/04/2024
2024.04.16 දින බක්මහ උලෙල සහ සංගිත රාත්‍රිය සදහා අවශ්‍ය පරිසරය සැකසීම
02/04/2024
"Dilena tharu Sports Club"✨විසින් 18වන වරට සංවිධානය කරනු ලබන බක්මහ සැණකෙලිය සහ මහා සංගීත රාත්‍රීය. අප්‍රේල් 16 ඔබ සැමට ආරාධනා✨
30/12/2023
ිරිත් පිංකම සදහා දායක වූ පිරිස වෙනුවෙන් ආශිර්වාද බෝධී පූජා පිංකම සහ සිසිල් පැන් සංග්‍රහය