18/07/2026
රත්නපුර දිස්ත්‍රික් පාපන්දු ප්‍රවීණයෙකුගේ නික්ම යාම...
ඔබට නිවන් සුව ලැබේවා ජගත් දෙල්ගහගොඩ (බට්ටා අයියේ)
මොහු පාසල් මට්ටමේ මෙන්ම සබරගමු පළාත් පාපන්දු කණ්ඩායම ,රත්නපුර දිස්ත්‍රික් පාපන්දු කණ්ඩායම සහ රත්නපුර නගරසභා ක්‍රීඩා සමාජය ඇතුලු කණ්ඩායම් රැසක් නියෝජනය කර ජයග්‍රහණය රැසක් ලබා ගත් රත්නපුරයේ සිටින ජේෂ්ඨ පාපන්දු ක්‍රීඩකයෙකි .🤍🥹
ඔබතුමන්ට රත්නපුර දිස්ත්‍රික් පාපන්දු ක්‍රීඩකයින්ගේ බලවත් ශෝකය 💔💐
30/06/2026
රත්නපුර විද්‍යාරාජ විද්‍යාලයේ ඉගෙනුම ලැබූ
රත්නපුර නිව් වික්‍ටරි ක්‍රීඩා සමාජය නියෝජනය කල විහග තරුණ පාපන්දු ක්‍රීඩකයාට නිවන් සුව ලැබේවා...🏳️😓
15/02/2026
Congratulations Highlanders FC 🏆️⚽
08/02/2026
රත්නපුර ලීගය විසින් සංවිධානය කරනු ලබන
පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගය පෙබරවාරි 14 වන දින සවස 3.45 රත්නපුර සීවලී ක්‍රීඩාංගණයේදී පැවැත්වේ...
22/01/2026
Congratulations 💙 Highlanders
19/01/2026
Ratnapura Football League knockout Tournament 2025
Main Sponsored By :- Subash Gems
Organized By :- Ratnapura Football League