Tharanga Bandaranayake Kung-Fu

Directions

Tharanga Bandaranayake Kung-Fu ___Kung-Fu Academy___
� Teaching the power of daily lessons, exercise routines, and combat technique
(1)

28/09/2026

රවුන්ඩ් හවුස් කික් එකක් අල්ලා ප්‍රතිවාදියා අනිත් පසට හරවන හැටි | Catch & Redirect Roundhouse Kick Using Of Gate Hand Block

27/09/2026

කවුරුහරි පිටුපසින් ඇවිත් ගෙල මිරිකා පිටුපසට ඇද දැමීමට තැත් කලොත් බේරෙන්න කළ යුතු දේ! | What to do if someone approaches from behind grabs your neck and tries to pull you backward!

26/09/2026

ෆ්‍රන්ට් කික් එකක් ලේසියෙන්ම බ්ලොක් කරමු | Let's Block A Front Kick

25/09/2026

Straight Punch Practice In Class | ස්ට්‍රේට් පන්ච් පුහුණුව

24/09/2026

කුංෆු විතරක් නෙවෙයි! ළමයින්ගේ ශාරීරික යෝග්‍යතාවයත්, Endurance එකත් එකවර වර්ධනය කරන අපේ Workout Moment එකක්! 🛑💪 | Not just Kung Fu! A workout moment in our class that develops children's physical fitness and endurance at the same time! 🛑💪

සදා අමරණීය ශ්‍රී ලාංකේය කුංග් ෆූ සන්නාමය... 🙏  ලංකාවේ ප්‍රකට කුං ෆූ සටන් පුරෝගාමියා  වන මගේ කුං ෆූ ගුරුතුමා වූ මාස්ටර් ස...
23/09/2026

සදා අමරණීය ශ්‍රී ලාංකේය කුංග් ෆූ සන්නාමය... 🙏

ලංකාවේ ප්‍රකට කුං ෆූ සටන් පුරෝගාමියා වන මගේ කුං ෆූ ගුරුතුමා වූ මාස්ටර් සීවලී වික්‍රමආරච්චි ගුරුතුමා අපට සටන් කලාව පමණක් නොව ජීවිතය ජයගන්නා ආකාරයත් විනයක් සහිතව සමාජයේ ජීවත් වන ආකාරයත් කියා දුන්නා. එතුමාගේ දැඩි මගපෙන්වීම සහ ආදර්ශය නිසා මෙරට බොහෝ දරුවන් පිරිසක් වැරදි මාර්ගවලින් බේරී නිවැරදි මාවතේ ගමන් කරමින් අද සමාජයේ හොඳ තැනක ඉන්නවා.

එතුමා ලංකාවේ කුං ෆූ කලාවට ලබා දුන් සේවය සහ අපගේ ජීවිත හැඩගස්වන්න දුන් ශක්තිය සදාකාලිකවම අපේ මතකයේ රැඳී තිබෙනවා.

ශ්‍රී ලංකා කුං ෆූ සමාජය වෙනුවෙන්, මාස්ටර් සීවලී වික්‍රමආරච්චි සර්ගේ නාමයෙන් මෙම සටහන තබමි.

-තරංග බණ්ඩාරනායක-

22/09/2026

1st Lesson Explanation Part-8 | ලෙසන් වන් මූලික පැහැදිලි කිරීම අවසාන කොටස

21/09/2026

1st Lesson Explanation Part-7 | ලෙසන් වන් මූලික පැහැදිලි කිරීම හත්වන කොටස

20/09/2026

Claz එකේ කික් අප් එක උගන්නපු පලවෙනි මොහොතෙම සාර්ථක කික් අප් එකක් | Kick Up Training For Bigginers

19/09/2026

The Way To Easily Lift Someone Heavier Than Us | රෝගී වූ හෝ අනතුරක් වූ අවස්ථාවකදී තමාට වඩා වැඩි බරක් ඇති කෙනෙක් උස්සන් යන්න වුනොත් මේ විදියට උස්සගෙන යන්න ඉතා පහසුයි

Address

Ratnapura

Website

Alerts

Be the first to know and let us send you an email when Tharanga Bandaranayake Kung-Fu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share