Fielding JayA

Call Directions Contact the business

Fielding JayA Professional cricket coaching for cricketers of all ages and abilities. Official YouTube channel - https://bit.ly/2Z5W9K1

30/09/2026

Fielding JayA Cricket Academy 🔥
WhatsApp - 0717953455

අප Fielding JayA Academy හි දක්ෂ ක්‍රීඩකයකු වන කවිෂ පහන් ඒකනායක Kotte ST thomas විද්‍යාලයේ 19 පහළ ක්‍රිකට් කණ්ඩායමේ උපනා...
26/09/2026

අප Fielding JayA Academy හි දක්ෂ ක්‍රීඩකයකු වන කවිෂ පහන් ඒකනායක Kotte ST thomas විද්‍යාලයේ 19 පහළ ක්‍රිකට් කණ්ඩායමේ උපනායකයා ලෙස තේරී පත් වී ඇත. ඔහුට අපගේ උණුසුම් සුභ පැතුම්. 🔥

තනි හෝ කණ්ඩායම් ක්‍රිකට් පුහුණුවීම් 🏏Professional One-to-One Cricket CoachingBatting | Bowling | FieldingCoach Ishan Jay...
22/09/2026

තනි හෝ කණ්ඩායම් ක්‍රිකට් පුහුණුවීම් 🏏

Professional One-to-One Cricket Coaching
Batting | Bowling | Fielding

Coach Ishan Jayawardena එක්ක ඔයාගේ game එක next level එකට ගන්න 🔥

WhatsApp: 071 7953 455

Fielding JayA YouTube චැනලයෙන් ක්‍රිකට් ගැන ඉගෙන ගන්නේ ක්‍රිකට් සෙල්ලම් කරන අය විතරක් නෙවෙයි, තවත් ගොඩක් අය ඉන්නවා.
20/09/2026

Fielding JayA YouTube චැනලයෙන් ක්‍රිකට් ගැන ඉගෙන ගන්නේ ක්‍රිකට් සෙල්ලම් කරන අය විතරක් නෙවෙයි, තවත් ගොඩක් අය ඉන්නවා.

19/09/2026

සමහර මිනිස්සු දෙයක් කර ගන්න බැරි උනහම ලංකාවට බනිනවා වැඩක් නැති රටක ඉපදුන අපි හරි පව් කියලා, එත් ලංකාවේ ඉදලා ශ්‍රී ලංකා ක්‍රිකට් ටීම් එකේවත් සෙල්ලම් නොකර ක්‍රිකට් වලින් පට්ට ගේමක් ගහන එක්කෙනෙක් තමයි Ishan Jayawardena කියන්නේ ඉතින් එයාගේ Fielding JayA youtube channel එකෙන් ඒ බව අපිට හොඳට බලන්න පුළුවන්.

Fielding JayA

Fielding JayA 🏏
19/09/2026

Fielding JayA 🏏

17 පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ දක්ෂතා දැක්වූ ක්‍රීඩකයින්ට ඇගයීමක්. 🔴 Ruwanwella Rajasinghe Central College vs Deraniyag...
03/09/2026

17 පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ දක්ෂතා දැක්වූ ක්‍රීඩකයින්ට ඇගයීමක්.

🔴 Ruwanwella Rajasinghe Central College vs Deraniyagala Sirisaman Central College

➡️ Man of the Match ( Ruwanwella Rajasinghe) - Sonila Dinsara ( 4/24 )

🎁 Main sponser - U -10 Sports ( 0750342127 )

Fielding Specialist 💪
27/08/2026

Fielding Specialist 💪

Watch: https://youtu.be/xamly51SCgM?si=e_6P0aNs1MloTm-zඅද Fielding JayA ඔයාලට කියලා දෙන්නේ ලෝකේ හොඳම දඟපන්දුව දාන්නේ කොහ...
25/08/2026

Watch: https://youtu.be/xamly51SCgM?si=e_6P0aNs1MloTm-z

අද Fielding JayA ඔයාලට කියලා දෙන්නේ ලෝකේ හොඳම දඟපන්දුව දාන්නේ කොහොමද කියලා.
“Main sponsor: Panda” 🐼

Address

Public Ground
Ruwanwella
71300

Telephone

+94717953455

Website

Alerts

Be the first to know and let us send you an email when Fielding JayA posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Fielding JayA:

Shortcuts

Share

Category