සා.ජුසේවාස් සීදූව

සා.ජුසේවාස්  සීදූව එල්ලේ තරගමාලාවන්ට සහභාගීවීම.
එල්ලේ තරගමාලාවන් සජීවී වීඩියෝකරනය
Facebook Youtube

දුන්ගල් පිටිය මද්දලා කණ්ඩායම සංවිධානය කෙරු තුන්කොන් තරගයේ අවසන් මහා තරගය මද්දලා කණ්ඩායම හමුවේ පරාජයට පත්විය.ප්‍රතම තරගයජ...
23/08/2026

දුන්ගල් පිටිය මද්දලා කණ්ඩායම සංවිධානය කෙරු තුන්කොන් තරගයේ
අවසන් මහා තරගය මද්දලා කණ්ඩායම හමුවේ පරාජයට පත්විය.
ප්‍රතම තරගය
ජුසේවාස් ළකුණු 07/16 දැවී
දුන්ගල්පිටිය මද්දලා ළකුණු 00/16 දැවී.

දෙවන තරගයෙන් කඩවත එක්සත් පරදා
අවසන් තරගයට සුදුසුකම් ලැබූහ.

අවසන් තරගය
ජුසේවාස් 08/16දැවී
මද්දලා 09/08දැවී

ස්තූතිය කදවල S.කුමාර මහතාට මෙම තරගය ලබාදීම වෙනුවෙන්

#එල්ලේ

17/08/2026

දළුපොත නිල්වලා සංවිධානය කෙරු තුන්කොන් තරගමාලාවේ අවසන් මහා තරගය දලුපොත නිල්වලා හමුවේ පරජයට පත්විය.
පලමු තරගය
දළුපොත නිල්වලා 06/16 දැවී
සීදුව ජුසේවාස් 07/03 දැවී

බසියාවත්ත සා.පීතර පරදා දළුපොත නිල්වලා කණ්ඩායම
අවසන් තරගයට පැමිනියේය.
අවසන් තරගය
දළුපොත නිල්වලා 12/16 දැවී
සීදූව ජුසේවාස් 10/16 දැවී

වැඩි ළකුනු
ප්‍රභාත් රංගන
ජුසේවාස්

තරගමාලාව ලබා දුන් දළුපොත නිල්වලා කණ්ඩායමට හදපිරි ස්තූතිය

මෙම තරගමාලාවේ අවසන් මහා තරගය විනිසුරුවන්ගේ පක්ෂපාතීත්වය හේතුවෙන් අවසන් මහා තරගයෙන් අප ඉවත්විය.ගමේ විනිසුරුවන් හිටියොත් අ...
09/08/2026

මෙම තරගමාලාවේ අවසන් මහා තරගය විනිසුරුවන්ගේ පක්ෂපාතීත්වය හේතුවෙන්
අවසන් මහා තරගයෙන් අප ඉවත්විය.

ගමේ විනිසුරුවන් හිටියොත් අනික් කණ්ඩායමට 19 ක් එක්ක තමා මැච් එක ගහන්න වෙන්නේ.
ගමේ 03 ක් නම් විනිසුරුවන් තියන්නේ ගමේ කණ්ඩායම අවංක වෙන්න ඔනේ. බලන් යද්දී මරු අවංකකම 🤣🤣🤣
ඔවුනුත් දන්නවා පන්දුව දැවටුනේ නැහෑ කියා.

කටුනායක සා.සෙබස්තියන් පන්දු 10/04 ක් ලබා ගත්හ.

එයිනුත් එක් උඩපන්දුවක් විදුලිරුහැනක වැදී උඩපන්දුව රැකගත්ත අවස්ථාවේ පිරිසක් එය දැවීයාමක් ලෙස පිලිගත්තද එම කණ්ඩායමේ තවත් පිරිසක් එය ලකුණක්ලු.

කෙසේවෙතත් අපි පන්දුවට පහරදීමට පැමිණ 04 පන්දුවට 02 ළකුණ ලබා ගත්තද එය විනිසුරුවරයා දුවද්දී දැවීයාමක් ලෙස සටහන් කරනවා. ( පන්දුව බිමට ගහපු එක තමයි වැදුනා කියන්නේ.)

පන්දුව දමා ගසපු සෙබස්තියන් කණ්ඩායමේ ක්‍රීඩකායාද ඉල්ලීමක් නොකරපු අවස්ථාවේ තමයි එය විනිසුරු ලබා දෙන්නේ.🤣🤣

පස්සේ කියනවා ඒක රිසව් කරලා ගහමුලු සෙබස්තියන් කණ්ඩායම පව් ඉතිං නේ... ඉතිං තවත් මොන කතාද 19ක් එක්ක එල්ලේ ගහන්න අමාරු නිසා අපි තරගයෙන් ඉවත් උනා.

සා.සෙබස්තියන් ඔයාලා තමයි හොදටම කරේ 🤣🤣🤣🤣🤣🤣 මරූ

ජුසේවාස් අපිට ලැබුණු තවත් තරගමාලාවක්.2026/08/09 ඉරුදින
06/08/2026

ජුසේවාස් අපිට ලැබුණු තවත් තරගමාලාවක්.
2026/08/09 ඉරුදින

දළුපොත සමනල සංවිධානය කෙරූ කණ්ඩායම් 06 තරගමාලාවේ ශූරයෝ  #සා.ජුසේවාස් පලමු තරගයගම්පහ සාගර තරු ළකුණු  09/16 දැවී සා.ජුසේවාස...
02/08/2026

දළුපොත සමනල සංවිධානය කෙරූ කණ්ඩායම් 06 තරගමාලාවේ ශූරයෝ #සා.ජුසේවාස්

පලමු තරගය
ගම්පහ සාගර තරු ළකුණු 09/16 දැවී
සා.ජුසේවාස් ළකුණු 10/08දැවී

අවසන් මහා තරගය පන්දු 05 ට සීමාවිය.

සත්කාර දළුපොත සමනල කිසිදු ළකුණක් ලබාගැනීමට නොහැකිවිය.

සා.ජුසේවාස් අවසන් පන්දුවෙන් ජයග්‍රාහී ළකුණ ලබා ශූරතාව ලබා ගත්හ.

වැඩි ළකුණු
නලින් සුරංග
(ජුසේවාස්)

වැඩි උඩපන්දු
ටෙරන්ස්
(දළුපොත සමනල)

තරගමාලාවේ ශූරයා
දළුපොත කණ්ඩායමෙන්

මෙම තරගමාලාව ලබාදුන් දළුපොත සමනල කණ්ඩායමට සහ සමන්ත මහතාට හදපිරි ස්තූතිය.
දළුපොත කණ්ඩායමේ

මෙම තරගමාලාව 2026/07/12 වන දින මිනුවන්ගොඩ මිහිර කණ්ඩායමට ලබාදී තිබියදීත් ඔවුන් දඹුව සාගර කණ්ඩායම සංවිධානය කෙරූ තරගමාලාවක...
19/07/2026

මෙම තරගමාලාව 2026/07/12 වන දින මිනුවන්ගොඩ මිහිර කණ්ඩායමට ලබාදී තිබියදීත්
ඔවුන් දඹුව සාගර කණ්ඩායම සංවිධානය කෙරූ තරගමාලාවකද ඔවුන් තරගමාලාවක් ලබාගෙන ඇත.
කෙසේවෙතත් ඔවුන් ඉන්පසුව කිසිදු දුරකථන ඇමතුමකට ප්‍රතිචාර දැක්වූයේ නැත.
මේවැනි අදබාල වැඩ නොකරන මෙන් ඉල්ලා සිටිමි.
මන්ද තරග සංවිධානය කරන අපද අසරණ වනවා ඇත.
එම නිසා මිහිර කණ්ඩායමට සහභාගි වීමට නොහැකිනම් ඔවුන්ට තිබුණා අඩුම සෙනසුරාදා දිනයේවත් අපට එය දැනුම් දෙන්න.
නමුත් ඔවුන්ට ඒ තරම්වත් quality එකක් නැතිබවයි අපට වැටහෙන්නේ.

එහෙත් තරගමාලාව සර්ථකව අවසන් කරගැනීමට අපට හැකිවූයේ
කුඩාපාඩුව ජපමාලමාතා කණ්ඩායම අවසන් මොහොතේ අපගේ තරගමාලාවට සම්බන්ධ කරගැනීමට අපට හැකි වූ නිසාවෙනි.

මිනුවන්ගොඩ මිහිර කණ්ඩායමෙන් ඉල්ලා සිටින්නේ මේවගේ වැඩ කිසිම කණ්ඩායමකට නොකරන ලෙසයි.

නැවත අපෙන් ඔබලාට කිසිදු තරගමාලාවක් ලබා නොදේ

විශේෂ ස්තූතිය
කුඩාපාඩුව ජපමාලමාතා කණ්ඩායම
සහ
හැදල තරුණ තරු
කෙසෙල්වත්ත නවරංග
කණ්ඩායම් වලට

19/07/2026

සීදූව සා.ජුසේවාස් සංවිධානය කෙරූ සිව්කොන් තරගමාලාවේ #ශූරයෝ_ජුසේවාස්

මිනුවන්ගොඩ මිහිර කණ්ඩායම තරගමාලාවට නොපැමිණීම හේතුවෙන්

කුඩාපාඩුව ජපමාල මාතා කණ්ඩායම සහභාගි කරගත්හ.

🔰ප්‍රථම තරගය
හැදල තරුණ තරු 16දැවී/ ළකුණු 05
කුඩාපාඩුව ජපමාලමාතා 08දැවී/ ළකුණු 06

🔰 දෙවන තරගය
කෙසෙල්වත්ත නවරංග 03 ළකුණු /16 දැවි
සීදූව සා.ජුසේවාස් 04ළකුණු කිසෙවෙකුත් නොදැවී

🔰අවසන් මහා තරගය.
සීදූව සා.ජුසේවාස් ළකුණු 22/16 දැවී
කුඩාපාඩුව ජපමාලමාතා ළකුණු 04/16දැවී.

ශූරතාවය සීදූව සා.ජුසේවාස් දිනාගන්නා ලදී

⭕වැඩි උඩපන්දු
ආකාෂ්
( ජපමාලමාතා )

⭕වැඩි ළකුණු
නලින් සුරංග
( සා.ජුසේවාස් )

විෂේශ ස්තූතිය
කුඩාපාඩුව ශු.ජපමාලමාතා කණ්ඩායමට

සා.ජුසේවාස් සංවිධානය කරන සිව්කොන් එල්ලේ තරගාවලිය   #එල්ලේ  #මැච්        ゚
18/07/2026

සා.ජුසේවාස් සංවිධානය කරන සිව්කොන් එල්ලේ තරගාවලිය

#එල්ලේ #මැච් ゚

සා.ජුසේවාස් සංවිධානය කෙරූ සිව්කොන් තරගමාලාවේ  #ශූරයෝ_සා.ජුසේවාස් 🔰 ප්‍රථම තරගය      උදම්මිට සිංහ ළකුණු  12/16 දැවී      ...
12/07/2026

සා.ජුසේවාස් සංවිධානය කෙරූ සිව්කොන් තරගමාලාවේ #ශූරයෝ_සා.ජුසේවාස්

🔰 ප්‍රථම තරගය
උදම්මිට සිංහ ළකුණු 12/16 දැවී
කඩවත යොවුන් තරු ළකුණු 13/ ක් ලබා ජය ලබා ගත්හ.

🔰 දෙවන තරගය

කදිරාන නව එක්සත් ළකුණු 07/16 දැවී.
සීදූව සා.ජුසේවාස් ළකුණු 08/ 12 දැවී.

🔰 අවසන් මහා තරගය.


සීදූව සා.ජුසේවාස් ළකුණු 21/16 දැවී .
කඩවත යොවුන් තරු ළකුණු 06/16 දැවී.

🔻වැඩි ළකුණු
ප්‍රමෝද් මදුසංක
( සා.ජුසේවාස් )

🔻වැඩි උඩපන්දු
කුෂාන්
( සා.ජුසේවාස් )
සහභාගි වූ සියලූම කණ්ඩායම් වලට හදපිරි ස්තූතිය.

සා.ජුසේවාස් සංවිධානය කරන සිව්කොන් එල්ලේ තරගමාලාව   #එල්ලේ  #මැච්      ゚viralシ
09/07/2026

සා.ජුසේවාස් සංවිධානය කරන සිව්කොන් එල්ලේ තරගමාලාව

#එල්ලේ #මැච් ゚viralシ

Address

R. P. 256, 9th Lane Rajapakshapura Seedewa
Seeduwa
11410

Telephone

+94719935600

Website

Alerts

Be the first to know and let us send you an email when සා.ජුසේවාස් සීදූව posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to සා.ජුසේවාස් සීදූව:

Shortcuts

Share

Category