Nation To Nation Dance Education Center

Nation To Nation Dance Education Center SATHIS HETTITHANTHRI
Sri Lanka born Finnish artist. Dancer, Teacher and Choreographer.

22/09/2026

අපේ ආදරණීය පොඩිත්තන් වෙනුවෙන් Nation to Nation Dance Academy වෙතින් විශේෂ තිළිණයක්! ✨🎁
🌍❤️ ලෝක ළමා දිනය වෙනුවෙන් අපේ ආදරණීය දූ දරුවන්ට Nation to Nation වෙතින් විශේෂ තිළිණයක්!
ෆින්ලන්තයේ වෙසෙන වයස අවුරුදු 16ට අඩු අපේ පොඩිත්තන් වෙනුවෙන් ලෝක ළමා දිනය සැමරීමේ විශේෂ වැඩසටහනක් ලෙස, “ක්‍රිකට් සාදු” චිත්‍රපටය නොමිලේ නැරඹීමට ආදරණීය ආරාධනයයි! 🏏🎬❤️
🌟 විශේෂ දවසක්…
🌟 විශේෂ චිත්‍රපටයක්…
🌟 අපේ පොඩිත්තන් වෙනුවෙන් විශේෂ තිළිණයක්!
📅 ඔක්තෝබර් 11 වැනිදා
🕝 සවස 2.30ට
📍 එස්පො – කන්නුසාලි සිනමා ශාලාවේදී
අපේ පොඩිත්තන්ගේ සිනහවෙන් පිරුණු සුන්දර දවසක් එක්ව නිර්මාණය කරමු! 🍿🎥✨
🎟️ ආසන වෙන්කරවා ගැනීමේ අවස්ථාව ළඟදීම…
වැඩි විස්තර සඳහා අප සමඟ රැඳී සිටින්න!

A Special Gift from Nation to Nation Dance Academy for Our Little Stars! ✨🎁
This World Children’s Day, we have something truly special for our wonderful children! ❤️
As part of our World Children’s Day celebrations, Nation to Nation is delighted to invite all children under 16 living in Finland to a FREE special screening of the much-loved movie “Cricket Saadu”! 🏏🎬
🌟 A special day.
🌟 A special movie.
🌟 A special gift for our little stars!
📅 October 11
🕝 2:30 PM
📍 Kannusali Cinema, Espoo
Bring your smiles, bring your friends, and get ready for a fun-filled cinematic experience! 🍿🎥❤️
🎟️ Seat reservations will open soon…
Stay tuned for more details!
Nation to Nation — Celebrating our children, creating beautiful memories. ❤️

දරුවන්ට ගුරුහරුකම් දෙන්න නම් අනිවාර්යේන්ම ගුරුවරයා සුදුසුකම් ලත් අයෙක් වෙන්නෙම ඕනේ කියලාෆින්ලන්ත්යේ ඉන්න දෙමව්පියන්ට අමු...
19/09/2026

දරුවන්ට ගුරුහරුකම් දෙන්න නම් අනිවාර්යේන්ම ගුරුවරයා සුදුසුකම් ලත් අයෙක් වෙන්නෙම ඕනේ කියලා
ෆින්ලන්ත්යේ ඉන්න දෙමව්පියන්ට අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ..
එහෙම නම් …..

ශ්‍රි ලංකා සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ පාරම්පරික නර්තනය හා බෙරවාදනය පිළිබදව උපාධිදාරීනියක් වන හසිනි මැලෑගම ගුරු මෑණියන් සමග අපේකම
නිවැරිදිව තාක්ෂණික ක්‍රම වේද එක්ක අපේ පැටවුන්ට ලබාදෙමු..

නර්තනය, බෙරවාදනය විතරක් නෙවෙයි අපේ සාම්ප්‍රදායික ගැමි ගී ගායනයත් හරියට උගන්වන්නනම්
ඔයාගේ ආදරනීය දුවව, පුතාව අපිත් එක්ක එකතු කරවන්න..

Contacts: +380406756282

13/09/2026

🇱🇰ආයු බෝ තෙර්වේ🇫🇮
අපගේ ආරම්භක වැඩසටහන පොරේ නගරයේ Tanssikoulu Tankka නර්තන පාසලේදි අති සාර්ථක ලෙස පැවැත්වුණා. මෙම වැඩ සටහනේ අපගේ අරමුණ
දේශිය නර්තනය
ජාත්‍යන්තර වේදිකාව වෙත රැගෙන ඒමයි. ඒ සදහා ශ්‍රි ලාංකීය නර්තන අංග චලන ජාත්‍යන්තර වේදිකාව සමග මුහු කිරීම සදහා ජාත්‍යන්තර නර්තන අංග සමග සුසංයෝග කරමින් දරුවන්හට දැනුම ලබා දිම සිදු කෙරුණා.
ෆින්ලන්ත දරුවන් හා අපගේ ශ්‍රි ලාංකීය දුවාදරුවන් එකිනෙකා සමග මුහුවෙමින් නර්තනයේ යෙදිම හා දැනුම හුවමාරු කරගැනිම සියළු ගුරු භවතුන්ට සතුට ගෙනදෙන කාරනයක් බවට පත් වුණා.
මෙම නර්තන කාර්‍ය්යේදි ශ්‍රි ලාංකේය දේශිය නර්ථන වින්‍යාස දරුවන්ට ලබා දුන්
ශ්‍රි ලංකා සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ උපාධිදාරීණි පාරම්පරික නර්තන හා බෙරවාදන හසිනි මැලෑගම
ගුරු මැණියන් විසින් මෙහෙයවන දේශිය නර්ථන පාඨමාලාවක් ලගදීම අප ආයතනය මගින් පැවැත්විමට කටයුතු යොදා ඇත..

🇱🇰AYUBHO TERVE 🇫🇮— WHERE TRADITION MEETS CREATIVITY 🕺🏾💃🏼👯‍♀️
Nation to Nation Dance Academy proudly introduces AYUBHO TERVE, a unique dance art and creativity programme built on a powerful vision:
To bring the soul, movement, and heritage of Sri Lankan traditional dance into dialogue with international dance forms — not simply to combine them, but to create a new language of movement where cultures meet, inspire, and grow together.
AYUBHO TERVE believes that dance can cross borders, connect people, and transform differences into creativity. 🌍
Our first project in Pori was a great success, and we are incredibly proud of this beginning.
Our deepest gratitude to Tanssikoulu Tankka, their special education dance crew, our talented Sri Lankan dancers from Pori, and the Sri Lanka Association in Pori for making this beautiful cultural collaboration possible.
Honouring tradition.
Embracing diversity.
Creating the future through movement. 🇱🇰🇫🇮✨


🇱🇰AYUBHO TERVE – KUN PERINNE KOHTAA LUOVUUDEN 🇫🇮
Nation to Nation Dance Academy esittelee ylpeänä AYUBHO TERVE -ohjelman, ainutlaatuisen tanssitaiteen ja luovuuden kokonaisuuden, jonka lähtökohtana on vahva visio:
Tuoda srilankalaisen perinnetanssin sielu, liike ja kulttuurinen perintö vuoropuheluun kansainvälisten tanssilajien kanssa – ei vain yhdistää niitä, vaan luoda uusi liikkeen kieli, jossa kulttuurit kohtaavat, inspiroivat toisiaan ja kasvavat yhdessä.
AYUBHO TERVE uskoo, että tanssi voi ylittää rajat, yhdistää ihmisiä ja muuttaa erilaisuuden luovuudeksi. 🌍
Ensimmäinen AYUBHO TERVE -projektimme toteutettiin Porissa, ja olemme erittäin ylpeitä sen onnistumisesta.
Lämmin kiitos Tanssikoulu Tankalle, heidän erityisopetuksen tanssiryhmälleen, Porin lahjakkaille srilankalaisille tanssijoillemme sekä Sri Lanka Association in Porille tämän ainutlaatuisen kulttuurien välisen yhteistyön mahdollistamisesta.
Kunnioitamme perinteitä.
Kohtaamme moninaisuuden.
Luomme tulevaisuutta liikkeen kautta. 🇱🇰🇫🇮✨

Nation to Nation Dance Education Academy හි දරුවන් සහ දෙමාපියන්ගේ වාර්ෂික හමුවේදී, දරුවන්ගේ සැඟවුණු දක්ෂතා හඳුනාගෙන ඒවා ...
05/09/2026

Nation to Nation Dance Education Academy හි දරුවන් සහ දෙමාපියන්ගේ වාර්ෂික හමුවේදී, දරුවන්ගේ සැඟවුණු දක්ෂතා හඳුනාගෙන ඒවා නිවැරදිව වර්ධනය කරන්නේ කෙසේද යන්න පිළිබඳව වැදගත් සංවාදයක් පැවැත්වුණා.

අපගේ විදුහල්පති සතිස් හෙට්ටිටන්ත්‍රි මහතා, ෆින්ලන්ත අධ්‍යාපන ක්‍රමවේදය තුළ ලැබූ පුහුණුව හා ඔහුගේ වසර 20 ක අත්දැකීම් ඇසුරින්, දරුවන්ට ඉගැන්වීමේදී ගුරුවරයාගේ දැනුම සහ පුහුණුවේ වැදගත්කමත්, දරුවෙකුගේ වර්ධනය වෙනුවෙන් දෙමාපියන් සහ ගුරුවරුන් එක්ව වගකීම බෙදාගැනීමේ අවශ්‍යතාවත් පැහැදිලි කළා.

අපට නර්තනය යනු වේදිකාවේ ඉදිරිපත් කිරීමක් පමණක් නොවේ. එය චලනය තුළින් අධ්‍යාපනය, ප්‍රකාශනය තුළින් සංස්කෘතිය, ක්‍රියාකාරීත්වය තුළින් සෞඛ්‍යය සහ නිර්මාණශීලීත්වය තුළින් ආත්ම විශ්වාසය ගොඩනැගීමේ මාවතක්.

නර්තනය යනු වේදිකාවක ඉදිරිපත් කිරීමක් පමණක් නොවේ.

එය චලනය තුළින් ලබන අධ්‍යාපනයකි.
ප්‍රකාශනය තුළින් ජීවමාන වන සංස්කෘතියකි.
ක්‍රියාකාරීත්වය තුළින් ලැබෙන සෞඛ්‍යයකි.
නිර්මාණශීලීත්වය තුළින් උපදින සතුටකි.
අත්දැකීම් තුළින් ගොඩනැගෙන දැනුමකි........

ශ්‍රී ලාංකීය සාම්ප්‍රදායික නර්තනයේ සිට ජාත්‍යන්තර නර්තන කලාව දක්වා, අපේ දරුවන්ට තම හැකියාවන් හඳුනාගෙන දිනෙක ජාත්‍යන්තර වේදිකාවකට රැගෙන යා හැකි මාවතක් නිර්මාණය කිරීම අපේ අරමුණයි. ...

Nation to Nation Academy of Art

🕺🏾 BEFORE THE SPOTLIGHT, BEFORE THE APPLAUSE—THERE IS THE PROCESS. 💃🏼🧑🏼‍🩰Whether traditional or international, every gre...
03/09/2026

🕺🏾 BEFORE THE SPOTLIGHT, BEFORE THE APPLAUSE—THERE IS THE PROCESS. 💃🏼🧑🏼‍🩰

Whether traditional or international, every great dancer is built through the right journey.

Dance is more than learning steps. It is discipline, creativity, technique, and discovering the true potential within you.

Every correction. Every challenge. Every hour of training.

When the right process meets the right methods, there are no limits to what a dancer can become.

We don’t just teach dance.

We build dancers. We develop artists. We create possibilities. 🌍✨

NATION TO NATION ACADEMY
We dream together. We dance together. ❤️

01/09/2026

Hurja Piruetti විද්‍යාලයේ ආචාර්‍යවරයෙකු ලෙස සේවය කරන මෙන්ම වසර 20 කටත් වඩා කාලයක් ෆින්ලන්තයේ පිළිගත් පාසල් කිහිපයකම නර්තනාචාර්‍ය්ය වරයෙකු මෙන්ම නර්තන ශිලප උපදේෂකයෙකු වශයෙන් කටයුතු කරන සතිස් හෙට්ටිතන්ත්‍රි මහතාට ලද ඇරයුමක් මත Hurja Piruetti පාසල සමග එක්ව සතිස් හෙට්ටිතන්ත්‍රි මහතා සභාපතිත්වය දරණ Nation To Nation Dance Education Center පවත්වන ලද සංස්කෘතික හුවමාරුව මගින් තමන්ව ප්‍රකාශ කිරීමට නව ක්‍රම, ශරීර චලනය හරහා සාක්ෂරතාව වර්ධනය කිරීම සහ විවිධ භාෂා හා සංස්කෘතීන් අතර එක්ව ඉගෙනීම සිදු කෙරෙන සුවිශේෂි වැඩමුළුවක් පසුගියදා පැවැත්වුනා ....

එහිදි ෆින්ලන්ත සහ ශ්‍රී ලාංකික දරුදැරියන් නර්තනය, ශරීර චලනය සහ සංගීතය හරහා එකිනෙකා හමුවී සම්බන්ධ වුණා.
මෙම අවස්ථාව අපගේ ශ්‍රි ලාංකික මෙන්ම ෆින්ලන්ත දරුවන්ටද සුවිශේෂි වුයේ ජාත්‍යන්තර මට්ටමේ සුදුසුකම් ලත් නර්තන ආචාර්‍ය්වරුන් වන සතිස් හෙට්ටිතන්ත්‍රි හා Hurja Piruetti නර්තන පාසලේ අනෙකුත් ගුරුවරුන් සමග එක්ව ඔවුන්ගේ මග පෙන්විම යටතේ තම දැනුම වර්ධනය කරගැනිමට ලැබිමයි....
.තවද..මෙම අවස්ථාව වර්ණවත් කල සාම්ප්‍රදායික මෙන්ම උපාධිදාරි නර්තන ආචර්‍ය්යනි හසිනි මැලැගම ගුරුතුමියටත්, සුදුසුකම් ලත් නවීන හිප් හොප් නර්තන ශිල්පිණි ටෂ්මි වතාෂා පෙරේරා ගුරුතුමියටත් අපගේ අවංක ආදර ස්තුතිය පළකර සිටින්නෙමු....
එමෙන්ම Nation To Nation Dance Education Center හි සැමදා ශක්තිය බවට පත්වු අපගේ සිසු දරුවන්ගේ දෙමවුපියන් ඉතා ආදරයෙන් සිහිපත් කරමු..

පහත දැක්වෙන්නේ එම ව්‍යාපෘතියේ විශේෂ අවස්ථා කිහිපයක්...

🧑🏼‍🩰More Than Steps. We Build Dancers. 🧑🏼‍🩰Learning dance steps can be easy. But building a dancer through the right pro...
23/08/2026

🧑🏼‍🩰More Than Steps. We Build Dancers. 🧑🏼‍🩰

Learning dance steps can be easy. But building a dancer through the right process is where the real art begins. 💪🏾💪🏾

At Nation to Nation Dance Academy, our new season has begun with these sweetest little dancers, and their excitement to learn, explore, and discover new directions in movement is truly inspiring. ❤️

Here, dance is more than movement. It is fun, friendship, crew spirit, discipline, culture, creativity, confidence, and positivity — bringing children together under one roof and one beautiful vision. 🥰🤝🧑🏼‍🩰👯‍♀️

We don’t just teach steps.
We nurture dancers. We inspire creativity. We build bridges between cultures.🇫🇮 🤝🇱🇰🌏

Come and join us — and let’s take the beauty of your culture, your creativity, and your dreams to the international stage. ✨

Nation to Nation Dance Academy
We dream together. We dance together. ❤️🌍

🙏🏾AYUBHO TERVE 🙏🏾— Dance, Art & Creativity Bringing People Together! 🇱🇰🇫🇮Dance, art, and creativity have always had the ...
22/08/2026

🙏🏾AYUBHO TERVE 🙏🏾— Dance, Art & Creativity Bringing People Together! 🇱🇰🇫🇮

Dance, art, and creativity have always had the power to bring people together, share knowledge, inspire one another, and take meaningful steps towards changing the world. 🌎❤️

AYUBHO TERVE is a creative project that combines the beauty of Sri Lankan traditional dance and rhythms with international dance, movement, and creativity.

Led by Sathis Hettithanthri & Hasini Malagama, the project began its journey in Pori, in collaboration with Tanssikoulu Tankka and talented Sri Lankan dancers from Pori.

The special education crew of Tanssikoulu Tankka beautifully embraced the movements and intelligence of Sri Lankan traditional dance and transformed them into something new, taking the movement language to another level together with our wonderful Sri Lankan dancers. 🇱🇰🤝🇫🇮

One of the highlights of the workshop was seeing the Finnish dancers capture Hasini Malagama’s “Gaman Thalaya” and creatively make it their own during our creativity section. It was a beautiful example of how movement can cross cultural boundaries and become a shared language. ❤️

A huge appreciation to Tanssikoulu Tankka for your collaboration, openness, and incredible energy throughout this project. 🙏🥰

We would also like to express our heartfelt gratitude to the Sri Lanka Association in Pori. Your support from the very beginning, kindness, and warm hospitality became an important part of the success of this project. 🇱🇰❤️

This is only the beginning of the AYUBHO TERVE journey.

We dance. We share. We create. We connect. 🌍✨

Address

Sri Jayavardhanapura

Telephone

+358453136258

Website

Alerts

Be the first to know and let us send you an email when Nation To Nation Dance Education Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category