President's Army Cadet Platoon

President's Army Cadet Platoon Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from President's Army Cadet Platoon, School Sports Team, Presidents College Avenue, Sri Jayewardenepura Kotte.

06/11/2024
06/11/2024
❤️❤️
06/11/2024

❤️❤️

(COPY RIGHT) #අනිවා_කියවන්නARMY, NAVY, AIRFORCE,POLICE නියෝජනය කරන NCC (ජා.ශි.බ) අපි...පහලට කියවන්න👇👇👇👉 පාසැල් කාලේදීම A...
11/11/2017

(COPY RIGHT)
#අනිවා_කියවන්න
ARMY, NAVY, AIRFORCE,POLICE නියෝජනය කරන NCC (ජා.ශි.බ) අපි...පහලට කියවන්න👇👇👇

👉 පාසැල් කාලේදීම ARMY, NAVY, AIRFORCE, POLICE, නිල ඇඳුම් ඇන්ද අපි..
👉පාසල් නිල ඇඳුම නිවැරදිව ඇන්ද අපි...
👉සාමන්‍ය පාසල් සිසුවා අභිබවා ගිය අපි...
👉අනිත් ළමයි පන්තියෙ පුටු රත් කරද්දි ground එකේ පොලින් කරල උන්න අපි...
👉පන්තියේ අන්තිම පේලි වල ඉදපු අපි...
👉උබල ඉගෙන ගන්නැද්ද කියල ගුරුවරුන්ගෙන් බැනුම් ඇහපු අපි...
👉ඉස්කොලේ හොද වගේම නරක අහපු අපි...
👉Bus එකේ Town එකේ ඉස්කෝලෙ Cadet ජර්සිය ගහගෙන ආඩම්බරෙන් ගිය අපි...
👉අනිත් ලමයි class වල ඉගෙන ගන්නකොට වෙපන් උස්සන් ground එක වටේ දුවපු අපි...
👉එකම තණකොල ගහ දවසට දෙතුන් සැරේ පෑගෙනකන් මාර්ච් කරපු අපි...
👉හැමෝම එක්ක සුහදව වැඩ කරපු අපි...
👉1. 30pm ඉස්කොලේ ඇරිල යන උන් අතරේ
6. 30pm වෙනක්න් ඉස්කොලේ උන්න අපි...
👉ප්ලැටූන් ඔෆිසගෙන් පලු යනකන් බැනුම් අහපු අපි...
👉පන්තියට යන්න කලින් Cadet Room එක ලගට ගිහින් හොල්ට් කරල සලියුට් කරල කැඩෙට් room එක ඇතුලට ගියපු අපි...
👉සති ගනන් ඉස්කොලේ නයිට් ඇදපු අපි...
👉පරන මතක ජුනියර්ල එක්ක බෙදා ගත්ත අපි...
👉එක පන්තියේ යලුව උනාට සාජන් කියල ගරු කරපු අපි...
👉එකෙක් පාව දෙන්න බැරුව 25ම ඩබල් කාපු අපි...
👉6ට පොලින් කරන්න ගෙදරින් බැනුම් අහ අහ ඉස්කොලෙට දුවපු අපි...
👉පරක්කු උන දවසට "මම අයේ පරක්කු වෙලා එන්නෑ තුමනි"කියල බෑග් එක උස්සන් සීග්‍රයෙන් කල් බලපු අපි...
👉පන්තියට ගිහින් ඉද ගන්න බැරි වෙන්න ගුටි කාපු අපි...
👉වැරදි වලට හිනා වෙලා ඒවා හදා ගත්ත අපි...
👉ඩස්පින් කිට් ගහගෙන ඇසුවල් දුවපු අපි...
👉ප්ලැටූන් එකේ ඉගෙන ගන්න බැරි උන්ට මරවල උගන්නවපු අපි...
👉ප්ලැටූන් එකේ උන්න නැති බැරි උන්ව ඇදගෙන ආපු අපි...
👉මුලු ග්‍රව්න්ඩ් එකටම ඇහෙන්න හොල්ට් කරපු අපි...
👉වම දකුණ 1 2 3 4 5 කියල ඉස්කොලේ දෙවනත් කරපු අපි...
👉මැරතන් වලටත් වඩා දුර දුවපු අපි...
👉සති ගනන් පන්ති පීරියඩ් කට් කරලා ඩිස්ප්ලේ පුරුදු උන අපි...
👉ස්පෝර්ට් මීට් කාලේ අනිත් උන් කෙල්ලො පස්සෙ යද්දි නොකා නොබී ට්‍රෙනින්ග්කරපු අපි..
👉මහ රෑටත් ඉස්කොලේ practice කෙරැව අපි...
👉ඉස්කොලේ පාරේ රෑ ඔහේ බුදියන් අහස දිහ බලන් උන්න අපි...
👉රෑට පානුයි සම්බෝලයි කාල ඉස්කොලේ වටේ ඇවිදපු අපි...
👉ඉස්කොලේ ගස්වල ගෙඩි කඩන් කාපු අපි...
👉සාමාන්‍ය උන්ට බැරි දේ කරල පෙන්නපු අපි...
👉යක්කු 25 කියල ලමයි කියපු අපි...
👉භය කියන එක ඇදිනුවෙ නැති අපි...
👉මහ වැහි වල ජතික ගීයට සිරුවෙන් උන්න අපි...
👉උදේ රැස්විමේ ජතික ගීය යනකොට පිට්ටනියෙ කෙලවරක ඉදන් උත්තමාචාර කරපු අපි
👉අපේ එකෙක්ට මොකක් හරි උනම වේදනව දැනුන අපි...
👉පොඩි කෑමක් බීමක් හම්බුනත් 25ම බෙදන් කාපු අපි..
👉වෙස් තියන්න නැට්ටුක් කරුවෙකු පේ වෙනව වගේ සෙරා කිට් අදින්න පේ උන අපි...
👉අත පිරෙන්න සල්ලි නැතිඋනට සෙරමොනිය පිරෙන්න බැජ් ගහපු අපි...
👉පෙරඩ් එකට කලින් දවසෙ පැය ගනන් බූට් පොලිශ් කරපු අපි..
👉කිට් එක ඇදල අඩම්බරයෙන් උන්න අපි...
👉ඩිස්ප්ලේ එකට කලින් ප්ලැටූන් ඔෆිසගෙ මොරාල් ටෝක් එකෙන් මොරාල් උන අපි...
👉වෙපන් අරන් පෝලින් කරල ළමයි අස්සෙන් ග්‍රව්න්ඩ් එක දෙවනත් කරන් වැඩ පෙන්නපු අපි...
👉ඉස්කොලේ ළමයිගෙ විසිල් අත්පොඩි අතරේ වැඩ දාපු අපි...
👉නිහඩ සේවයක් කරල ඉස්කොලේ දාලා ගිය අපි..
👉අදත් ඉස්කොලේට ගියාම පොඩි උන් අර කැඩෙට් එකේ උන්න අයිය කෙනෙක් කියල පෙන්නන අපි...

ඉස්කෝලේ ඉස්සරහින් යද්දි ඒ දිහාම බැලෙන්නේ හරියට පුදුමයකට වගේ...

මතකද රන්ටැබේ සුවද....

මතකද උදේට සීතල ගානක්වත් නැතුව පොලින් කරද්දි හිතට එන අපූරු හැගීම...

මතකද ඌ ගබඩාවෙන් එන අපූරු සුවද...

මතකද මෙස් එකට යන්න පිගන් කෝප්ප හැදි ගෑරුප්පු අතේ තියන් සීනියර් පිලිවලට උන්නු හැටි...

මතකද පෝලින් කරල ඔජි කිට් එකෙන් මාච් කර කර කෑම්ප් එකේ මයිල ගස් ගාවට ගිය විදිය...

මතකද සර්ලට යන ගමන් සැලියුට් කරන් යද්දි එයාලත් සැලියුට් කරපු හැටි...

මතකද සර්ලට good morning sir good evinig sir කියපු හැටි...

මතකද බිලට් එකේ බෙල්ට් එක නැති කර ගෙන හොයපු හැටි....

මතකද ඇදන් පිළිවෙලට හදලා බිම නිදා ගත්ත හැටි....

මතකද පෙරඩ් ග්‍රව්න්ඩ් එක මැද්දෙන් යද්දි මාච් කරන් ගිය හැටි...

මතකද උදේ සීතලේ මූන හෝදාපු හැටි...

පොඩ්ඩක් ඇස් දෙක වහල අතීතෙට දුවල එන්න...මතක අතරින් සුවදවල් ගලගෙන ඒවි සත්තයි...

ඔව් හැම දෙයක්ම ඉගෙන ගත්තේ ප්ලැටූන් එකෙන්....ඒ කැඩෙට් අපි......

අඩෝ ඔව්න්ට ගහන්න .......පිස්සුද ප්ලැටූන් එකෙ උන් බන් මරයි තොපිව

බලඇණිය මොකක්ද කියල වැඩක් නෑ....අපි කැඩෙට්
Army,navy ,airforce ,police .කියල වෙනසක් නැ අපි කැඩෙට්...

කැඩෙට් සර් අපේ පොත් බලපු විදිහ මත්ක් වෙන හැටි

බිලට් හදන දවසට ඔක්කොමලා එකා වගේ වැඩ කරපු අපි

ප්‍රින්සිපල් ආදරේ ගුරුවරු අකමැති අපි

හදවතින්ම කැඩෙට්ලා

ආදරෙයි ඒ කැඩෙට් ජීවිතේට......

ඒ ගත්ත ෆන් ආයෙ කොහොම ගන්නද

අපි පාරේ යනගමන් මාර්ච් කරගෙන යනකොට පිස්සුද බන් උඹට කියපු අහපු උන් දන්නෑ බන් අපිට තිබිච්ච උන

"ඕනෑම දේශගුණයකට, කාලගුණයකට හැඩගැසෙන්න ඕනෑම පරිසරයක ජීවත්වෙන්න කියල දීපු" Cadet Corps Sri Lanka (NCC)

තාමත් ආදරෙයි හදවතින්ම ඒ ගෙවපු කැඩෙට් ජීවිතයට ❤ .........

President's College Kotte Cadet Platoon Under Officers...
21/09/2016

President's College Kotte Cadet Platoon Under Officers...

President's College Kotte Cadet Platoon Sergeants......
19/09/2016

President's College Kotte Cadet Platoon Sergeants......

Our schoolTeacher's day
18/10/2014

Our schoolTeacher's day

Sport Meet 2014
06/02/2014

Sport Meet 2014

05/02/2014
13/08/2013

Address

Presidents College Avenue
Sri Jayewardenepura Kotte
10100

Website

Alerts

Be the first to know and let us send you an email when President's Army Cadet Platoon posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share