NP Dance Foundation Of Sri Lanka

Call Directions Website Contact the business

NP Dance Foundation Of Sri Lanka Dance has the power to increase one’s creativity through its uniqueness....

07/07/2026

අවුරුදු 03 සිට 02 වසර දක්වා පොඩ්ඩන්ට පොඩිඩියන්ට නටන්න
සෙනසුරාදා 1.30
අඟහරුවාදා සවස 3.00
076 918 6264
NP Dance Foundation Of Sri Lanka

03/07/2026

""කන්නගී" 2025 - තිස්සමහරාම ❤
-පත්තිනි-
Proudly presented by - NP Dance Foundation Of Sri Lanka ❤
076 918 6264
Video production - Pawan Wickramasinghe Cinematography
Contact us today and let your dream begin.
Whatsapp : 070 578 8803
Costumes by Sathisa Costums
Make-up by Yashodara Jayasekara

විශේෂ ස්තූතිය ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය නිලක්ෂි ද අල්විස් ගුරුතුමිය.
(සංගීත ඛණ්ඩයේ පූර්ණ අයිතිය නිලක්ෂි ද අල්විස් මහත්මිය සතුය.)

゚viralシfypシ゚viralシalシ
゚viralシfypシ゚viralシalシ ゚viral

🌀හිස වෙස් තැබීම හා ශීර්ෂාභරණ පැළඳවීමේ දී සිසු සිසුවියන්ට ප්‍රගුණ කළ යුතු අවම විෂය සන්ධාරය.🌀​මංගලම්, හත් පදය, යක් ඇන්නුම,...
03/07/2026

🌀හිස වෙස් තැබීම හා ශීර්ෂාභරණ පැළඳවීමේ දී සිසු සිසුවියන්ට ප්‍රගුණ කළ යුතු අවම විෂය සන්ධාරය.🌀

​මංගලම්, හත් පදය, යක් ඇන්නුම, මඩු පුරය සහ මල් හත් පදය, අස්නෙ, ආවැන්දුම, කෝල්මුර දෙකක්, දාන එකක්, කතා එකක්, යක්කම් එකක්, හඟල යැදීම, මල් යහන්, මාරා පදය සමඟ අදාළ ගායනා පිළිබඳව කුසලතාවය තිබිය යුතුය.

🌀 වයස අවු 15ට අඩු පිරිමි ළමුන් වෙස් තියන්න සුදුසු නැහැ

​එච්.එම්. ගුණසේකර
ලේකම්,
අධ්‍යාපන අමාත්‍යාංශය.

ඉහතින් සඳහන් කරල තියෙන්නෙ හිස වෙස් තැබීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිකුත් කරල තියෙන චක්‍රලේකයේ අඩංගු විශේෂ කාරණා දෙකක්.

හැබැයි අද වෙනකොට "වෙස් මංගල්‍යය" මුදල් ගරාගැනීමේ ව්‍යාපාර කරගෙන, වෙස් තිබ්බ දරුවෙක්ට නම් කොට දුන් පසු සුලු මැදුම් දෙතිත තාල තැබීමේ වත් හැකියාවක් නෑ. එවන් සත්‍ය අත්දැකීම් සහිතයි.

දෙමව්පියන් මේ පිළිබඳ ලොකු දැනුවත් පිරිස් නොවෙන්න පුලුවන්, හැබැයි නර්තනය නිසිලෙස උගත් ගුරුවරුන් මේ ගැන කතිකාවක් ගෙන ආ යුතුමයි..

වෙස් තිබූ නූතන ඇතැම් ශිල්පීන්. පුංචි දරුවො ඉහත නම් කරපු අංග අතුරින් මංගලම් සහ කෝල් මුර පමණක් කොතල පදය පමණක් යාන්තමට " නර්තන අංගයක්" වශයෙන් පමණක් උගෙන හිස වෙස් තැබූ අයවලුන් වීම කණගාටුවට කාරණාවක්. නිසි ලෙස වෙස් මංගල්‍යක මංගල්‍යම හේතුව, මූලය නොදැන හුදු ප්‍රසිද්ධිය සහ සිය මඬිය තර කරගනු වස් පමණක් තියෙන වෙස්මඟුල් ව්‍යාපාර තුළින් අපේ සම්ප්‍රදායික නර්තනයේ හර පද්ධතියට වෙන හානිය අපි විසින් වළක්වා ගත යුතුමයි.
ශිල්පයේ මුදුන් මුල්, ලෙස අද වර්ථමානයේ සිටින පිරිස් අති ගෞරවනීය ලෙස සිය ශිල්පය අනාගත පරපුරට ඉතා පිරිසිදු ලෙස පවරමින් ඉන්නව. ඔවුන් සිය කලායතන අවුරුදු ගණනක් පවත්වාගෙන ආවත් වෙස් මංගල්‍යය පවත්වා ඇත්තේ අතේ ඇඟිලි ගණනටත් වඩා අඩු ප්‍රමාණයකින්. ඊට හොඳම සජීවී සාක්ෂි චන්දන වික්‍රමසිංහ ගුරුතුමා, රවිබන්ධු ගුරු තුමා සහ චිත්‍රසේන ඇකඩමිය වැනි ස්ථාන.

අචිනි මඩගම්මන මහත්මියගේ පිටුවෙන් උපුටා ගත්තකි.

"කොමළ දෙපය ලනසලඹක් අරගෙන"-කන්නගී-  අද රෑ 7.00 ට බලමු නේද...?NP Dance Foundation Of Sri Lanka ❤️
03/07/2026

"කොමළ දෙපය ලන
සලඹක් අරගෙන"

-කන්නගී-
අද රෑ 7.00 ට බලමු නේද...?

NP Dance Foundation Of Sri Lanka ❤️

සා/පෙළ නර්තනය ලිඛිත කොටස් ආවරණය සඳහා පන්තිය.9/10/11 ශ්‍රේණී සඳහාසෑම බදාදා සවස 6.00 සිට 7.30 දක්වා - දෙබරවැව(ප්‍රායෝගික න...
23/06/2026

සා/පෙළ නර්තනය ලිඛිත කොටස් ආවරණය සඳහා පන්තිය.

9/10/11 ශ්‍රේණී සඳහා

සෑම බදාදා සවස 6.00 සිට 7.30 දක්වා - දෙබරවැව

(ප්‍රායෝගික නර්තනය සඳහා පන්තිය ඉරිදා සවස 3.30-6.30 දක්වා පැවැත්වේ)

076 918 6264

දරුවගේ ඇස් වල තියෙන සිහින ඔයා දැක්කද අම්මේ? 🥺Stage එක උඩ එයා පියඹන දවස... 💃👯‍♀️ඒ දවසට ඔයා අත්පොලසන් දෙන්න ආසයි නේද..?NP ...
19/06/2026

දරුවගේ ඇස් වල තියෙන සිහින ඔයා දැක්කද අම්මේ? 🥺

Stage එක උඩ එයා පියඹන දවස... 💃👯‍♀️

ඒ දවසට ඔයා අත්පොලසන් දෙන්න ආසයි නේද..?

NP Dance Foundation Of Sri Lanka අපි ඔබගේ දරුවට ඒ විශ්වාසේ දෙන්නම්. ❤️

අම්මලා තෝරගත්ත හොඳම තීරණේ
දැන් ඔබගේත් තීරණේ වෙන්න ඕන...

දෙබරවැව | කතරගම | ලුණුගම්වෙහෙර

076 918 6264

18/06/2026

"පුංචි කකුල් දෙකෙන් ලොකු Stage එකක් දිනන දවස අම්මා දකින්න ආසයි නේද?"

NP Dance Foundation එකේ අපි ඒ හීන වලට තාලෙට අඩි කියලා දෙනවා. 👑✨

"Every mother dreams of seeing her little feet conquer a big stage."
At
NP Dance Foundation, we teach those dreams to dance in rhythm. 👑✨

නලින් සර් - 076 918 6264
පබා මිස් - 071 881 8998

🎥 Pawan Wickramasinghe

` #දෙබරවැව #කතරගම #ලුණුගම්වෙහෙර ` #තිස්සමහාරාම #කන්නගී #ලුණුගම්වෙහෙර .

Nalin S Weerasinghe Ranindu Pabasari Melagoda

Address

394, Tissamaharama
Tissamaharama
82600

Alerts

Be the first to know and let us send you an email when NP Dance Foundation Of Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to NP Dance Foundation Of Sri Lanka:

Shortcuts

Share

Category