03/10/2026
දෙබරවැව ජාතික පාසලේ 90 වසරක අභිමානවත් ගමන් මග සමරමින් පැවැත්වෙන සංවත්සර උත්සවයට තිස්සමහාරාම මහා විද්යාලයීය ආදි ශිෂ්ය සංගමයේ උණුසුම් සුභාශිංසන .
අභිමානවත් 90 වසරක ප්රෞඪත්වය සමරන දකුණේ දැවැන්තම සැණකෙළියට එක්වන්න ඔබත් සූදානම්ද?
🔥 90 & PROUD – EDUCATION & TRADE FAIR 2026! 🔥
🎉 ඔක්තෝබර් 02, 03 සහ 04 දිනවල දෙබරවැව මධ්ය මහා විද්යාල ක්රීඩාංගණයේදී දැවැන්ත විනෝදාස්වාද සැණකෙළියක්!
🎶 MACHANO • YAKA CREW • SANIDAPA
🍔 Food Festival | 🎡 Carnival | 🎤 Live Entertainment
✨ සංගීතය, රසවත් ආහාර, විනෝදය සහ අමතක නොවන මතකයන් සමඟින් ඔබත් එකතු වෙන්න! ❤️🔥
📍 Debarawewa Central College Ground
📅 October 02 | 03 | 04
🎟️ Standing – LKR 600
🎟️ Seating – LKR 2,000
📞 Tickets & Reservations: 077 003 9707 | 076 320 4333
T.M.V OLD Students Tissamaharama තිස්සමහාරාම තිස්ස අවට