08/12/2025
කට්ටියට කොහොමද. දැනුම්දීමක් තියනව අපේ කට්ටියට,
ඔයාල දන්නව අපි මේ මාසෙ අපේ ඇනුවල් ටුවර් එක දෙසැම්බර් 21 දින දාගෙන වැඩ පිළිවෙලක් හදාගෙන තිබුන කියල.
ඒත් හදිස්සියේ හැමෝටම බලපෑව රටේ තත්වෙත් එක්ක සංවිධායක මණ්ඩලේ තීරණය කරල තියනව ටුවර් එක ටික දවසකට කල් දාන්න. මේ තත්වය ටිකක් හොඳ අතට හැරුනට පස්සෙ අපි tour එක යමු. ඒ වෙනුවට සමාජසේවා කටයුතු කීපයක් කරන්න තමයි කතා උනේ. ඒ නිසා දැනට ඔයාලටත් පුළුවන් විදියට AX1 team එකෙන් සංවිධානය කරන සමාජසේවා/සහනසේවා කටයුතු වලට සහයෝගය දෙන්න. ඒ ගැන පෝස්ට් එකක් අපි දාන්නම්. (සැ.යු. සමහර සමාජසේවා කටයුතු සංවිධානය වෙන්නෙ හදිස්සියේ, ඒ නිසා කට්ටිය ටිකක් අවධානෙන් ඉන්න)
15/11/2025
හායි ගයිස්,
මේ පාර AX-1 SL TEAM සංවිධානය කරන 06th annual ටුවර් එක ඉලන්තිඅඩිය කසකැලේ beach එකට යන්න තමයි යන්නේ. හැමෝගෙම බයික් වල අඩුපාඩු බලල හදාගන්න මොකද දෙසැම්බර් 21 තමයි දවස. අපි යන route එක, time ගැන, places වල විස්තර ඊලඟ එකෙන් අපි ඔයාලට කියන්නම් ❤️ එහෙනම් ජය වේවා 🤟 https://www.facebook.com/groups/649754947382245/?ref=share&mibextid=NSMWBT
15/11/2025
හායි ගයිස්,
මේ පාර AX-1 SL TEAM සංවිධානය කරන 06th annual ටුවර් එක ඉලන්තිඅඩිය කසකැලේ beach එකට යන්න තමයි යන්නේ. හැමෝගෙම බයික් වල අඩුපාඩු බලල හදාගන්න මොකද දෙසැම්බර් 21 තමයි දවස. අපි යන route එක, time ගැන, places වල විස්තර ඊලඟ එකෙන් අපි ඔයාලට කියන්නම් ❤️ එහෙනම් ජය වේවා 🤟
11/09/2025
සමහර මූණු හදන්න ගියාම මගේ මූණ තමා ඇද වෙන්නේ.🥹
New one on the way😁
🔰 Technical Engineers Hanguranketha
🔰 by Malinga Vithanage
01/07/2025
Restored By. Malinga Vithanage 😍😍👍
21/06/2025
ආව විදිහ වෙනයි ..අපේ දිහායින් යන විදිහ වෙනයි....👻
ඇනේටම ගලවලා original විදිහට condition උන එකක්..
Amila Wijenayakaගේ TO වණ්ඩිය..😉
Front break leaver/ boot/ seet cover එක විතරයි දැම්මේ..අනිත් හැමදේම හැදුවා...
Engine / carburetor repair👇 Chandana Nugaliyadda / Nirmal Nugaliyadda
Paint කරලා condition කලේ මම😁
Wedding decorations වගේම ඕනෑම දේකට A to Z කරනවා..
🔰 Technical Engineers Hanguranketha
🔰 Fantasy by Malinga Vithanage
Call for more info +94 71 723 8490
10/05/2025
මෙදා වෙසක් පෝය දවසෙ 📅
මැයි 13 වෙනිද අගහරුවාදා උදේ 10.00ට පස්යාල අත්තනගල්ල පාරෙ, පස්යාල ඉදන් 2kmක් දුරින් අපේ AX-1 සහෝදරයො ටික දෙවෙනි වතාවටත් සිසිල් පැන් දන්සැලක් සංවිධානය කරල තියෙනව. කැමති අයට ( අපේ කොල්ලන්ට ) මේ වැඩේට සහභාගි වෙන්න කියල ආරාධනා කරනව එහෙනම් 🥰🤝🤜👏🙋♂️📅