24/05/2026
UDK Fitness Center 0769434499
Arobic ~ Cardio
24/05/2026
මානසික සුවය කියන්නේ නීරෝගී වෙන්න හොඳම හොඳ බෙහෙතක් Aquarium aerobics එකට නියම විසදුමක් එන්න අපි සෙට් වෙමු ලඟදීම
UDK fitness අපි ගැන අපේ ලමයි කියන දෙවල් ආදරෙයි ඉතින් අපි බලන්නේ ඔයාලා වෙනුවෙන් හැම තිස්සේම හොඳම දේ කරන්න ❣️ඒ වචන ලොකු හයියක් අපිට
02/01/2026
ඔබ ව්‍යායාම කල යුත්තේ ඔබේ කැමැත්තෙන් ම වන අතර එහිදි ඔබගේ අනික් සෑම දේම මුල් තැන දී කටයුතු කරනවා සේම පන්තියට සම්බන්ධ වීමේදීත් ඒ වෙනුවෙන් කාලයක් වැය කිරීමට කටයුතු කරන්න, සතියට දින 3ක් හෝ 4 පැය 2ක් උපරිම ඔබ වෙනුවෙන් යොදවන්න,ඔබේ බර වෙනස් නොවීම පිළිබඳ සාධාරණ අයුරින් සිතන්න ඔබ ආහාර ගන්නා රටාව අනුව ඔබ තීරණය කල යුතුයි,පන්තියට සහාභාගී වී ලබා දෙන ව්‍යායාම සෙට්ස් අඩුවෙන් කර වැඩියෙන් තෙල් සීනි පිටි හෝ කාබෝහයිඩ්‍රේට් අඩංගු ආහාර ලබා ගැනීම නිසා ඔබ විසින් කරන ව්‍යායාමය ඔබට ප්‍රතිඵලදායක නොවෙන්නට පිළිවන ඒ නිසා මාසිකව ඔබගේ බර මැනීමේදී පමණක් ඔබ බර අඩු නොමැති බව සිතා කම් නැත ඒ බැවින් ඔබට නීරෝගී හැඩැති සිරුරක් ලබාගැනිමට ඔබම කැප වෙන්න .
*මාර්ගය පෙන්නවිය හැක ඒ මාර්ගයේ රැගෙන යා හැක නමුත් කල යුතු දෑ ඔබ කරන්න ❤ස්තුති👉* 🙏
25/12/2025
Happy christmas all of you
21/12/2025
Lovely memory ❤❤❤🍷👉😃
Click here to claim your Sponsored Listing.
Location
Category
Website
Address
Wadduwa
Opening Hours
| Monday | 18:00 - 20:30 |
| Tuesday | 18:00 - 20:30 |
| Wednesday | 06:00 - 20:30 |
| Thursday | 18:00 - 20:30 |
| Friday | 18:00 - 20:30 |
| Saturday | 18:00 - 20:30 |