08/11/2025
✌️✌️✌️✌️✌️✌️✌️✌️ ගෙදර වැඩ කරන, job එකක් කරන ඔයාට දැනෙන වෙහෙස අඩු කරගන්න පුළුවන් හොද ම ක්‍රමය තමයි ව්‍යායාම් කියන්නේ...✌️✌️✌️✌️💪💪💪💪
ව්‍යායාම් නිසා සිරුරේ නිෂ්පාදනය වන Happy Hormones වන Endorphin,Dopamime සහ Serotonin නිසා ඔයාගේ සිරුර වගේම මනසත් සැහැල්ලු කරනවා. ඔයාගේ Stress නැති වෙනවා.... ඉතිම් ඔයා ව්‍යායාම කරන එකෙන් ඔයාව තවත් ලස්සන කරනවා...ඔයාව නිරෝගිමත් කරනවා ...❤️❤️🌹🌹💪💪💪💪💪💪💪💪💪💪
ඒනිසාම ලස්සන වෙන්න... නිරෝගි වෙන්න , stress නැති කර ගන්න ආස ඔයා වෙනුවෙන් ඔයා ආසම සිංදුවක් එක්ක ව්‍යායාම් කරන්න පුළුවන්.. දැන් වරකාපොල ... suvi dancing fitness එක්ක...❤️❤️❤️❤
Relax වෙන්න.....Reset වෙන්න....Renew වෙන්න..... කැමති ඔයාට පුලුවන් අපට කතා කරන්න.... ✌️✌️✌️✌️✌️✌️✌️✌️✌️📞0703165124
29/07/2024
02/03/2024
27/02/2024
27/02/2024