ඌව පාරම්පරික හටන්

ඌව පාරම්පරික හටන් Subscribe පාරම්පරික හටන් YouTube channel

"තිමිරාක්ෂ වරය " ??බෞද්ධ සංකල්ප එක්ක දේශීය සටන්කලාව සම්මිශ්‍රණයෙන්, අපේම ප්‍රබන්ධ කතාවක් ඇසුරෙන් නිර්මාණය වූ සිනමාත්මක න...
03/10/2026

"තිමිරාක්ෂ වරය " ??

බෞද්ධ සංකල්ප එක්ක දේශීය සටන්කලාව සම්මිශ්‍රණයෙන්, අපේම ප්‍රබන්ධ කතාවක් ඇසුරෙන් නිර්මාණය වූ සිනමාත්මක නිර්මාණයක්.. නැරඹීමට කැමති ද ?

කාලශ්වේත II

ලඟදීම ‼️

#කාලශ්වේත

බෞද්ධ සංකල්ප එක්ක දේශීය සටන්කලාව සම්මිශ්‍රණයෙන්, අපේම ප්‍රබන්ධ කතාවක් ඇසුරෙන් නිර්මාණය වූ සිනමාත්මක නිර්මාණයක්.. නැරඹීමට...
02/10/2026

බෞද්ධ සංකල්ප එක්ක දේශීය සටන්කලාව සම්මිශ්‍රණයෙන්, අපේම ප්‍රබන්ධ කතාවක් ඇසුරෙන් නිර්මාණය වූ සිනමාත්මක නිර්මාණයක්.. නැරඹීමට කැමති ද ?

කාලශ්වේත II

ලඟදීම ‼️

#කාලශ්වේත

26/09/2026

Hollywood level එකෙන් ලංකාවේ concept එකක්

ලඟදීම ‼️

කාලශ්වේත II

" මේ වෙස්මූණ පිටි පස්සේ ලොකු කතාවක් තියෙනව..මං අද උඹලට ඒක කියන්නම්"කාලශ්වේත II ලඟදීම ‼️   #කාලශ්වේත
26/09/2026

" මේ වෙස්මූණ පිටි පස්සේ ලොකු කතාවක් තියෙනව..
මං අද උඹලට ඒක කියන්නම්"

කාලශ්වේත II

ලඟදීම ‼️

#කාලශ්වේත

" ලඟකදි ඉඳන් අපේ වැඩ වලට ලොකු කරදරයක් වෙච්ච තනි ගරිල්ලාහටංකාරයෙක් ගැන ආරන්චි ඇති"කාලශ්වේත II ලඟදීම ‼️   #කාලශ්වේත
24/09/2026

" ලඟකදි ඉඳන් අපේ වැඩ වලට ලොකු කරදරයක් වෙච්ච තනි ගරිල්ලා
හටංකාරයෙක් ගැන ආරන්චි ඇති"

කාලශ්වේත II

ලඟදීම ‼️

#කාලශ්වේත

බෞද්ධ සංකල්ප එක්ක දේශීය සටන්කලාව සම්මිශ්‍රණයෙන්, අපේම ප්‍රබන්ධ කතාවක් ඇසුරෙන් නිර්මාණය වූ සිනමාත්මක නිර්මාණයක්.. නැරඹීමට...
21/09/2026

බෞද්ධ සංකල්ප එක්ක දේශීය සටන්කලාව සම්මිශ්‍රණයෙන්, අපේම ප්‍රබන්ධ කතාවක් ඇසුරෙන් නිර්මාණය වූ සිනමාත්මක නිර්මාණයක්.. නැරඹීමට කැමති ද ?

කාලශ්වේත II

ලඟදීම ‼️

#කාලශ්වේත film arts

19/09/2026

කාලශ්වේත (Kalashwetha ) II

ලඟදීම.....

06/09/2026

පළමුවන මහා පරාක්‍රමබාහු රජුගේ නාවික ශක්තිය ගත්විට එවක ආසියාවේ විශාලතම නාවික හමුදා බලඇණිය ඔහු සතු විය නැව් 1000කට ආසන්න ප්‍රමාණයකින් සමන්විත වූ සිංහල නාවික බලය ආසියාව පුරා පැතිරීමට සමත් විය බුරුමය හා දකුණු ඉන්දියාව ආක්‍රමණය කර එම රාජධානි දෙක තමන් ගේ අතින් රූකඩයක් සේ පාලනය කිරීම ඒකට කැපී පෙනෙන උදාහරණයකි.
ඉන්දුනීසියාව මැලේසියාව අයිති මුහුදු කලාප වලද වෙළඳ නාවුකා වලට ආරක්ෂාව සිංහල නාවික හමුදාව විසින් සැපයූ අතර ආසියානු මුහුදේ ගමන් කරන චීන අරාබී සහ ආසියාවේ රාජ්‍යන් වල සියලුම නැව් වලට බදු ගෙවා පරාක්‍රමබාහු රජුගේ නිලමුද්‍රාව ලබාගැනීම අනිවාර්ය වූ අතර එසේ නොමැතිව යත්‍රා කරන නැව් සිංහල නාවික හමුදා අත්අඩංගුවට පත් වූහ

වීඩියෝව - lion hearted warrior

Address

Aluththanna Uduhawara
Welimada Town

Telephone

+94714114619

Website

Alerts

Be the first to know and let us send you an email when ඌව පාරම්පරික හටන් posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to ඌව පාරම්පරික හටන්:

Shortcuts

Share