St.Anne's CC Boralessa

St.Anne's CC Boralessa

Share

hi
Boys �

02/09/2026

St.Anne's CC Boralessa අප කන්ඩායම තුල සිටින මැදපෙල පිතිකරනයේ තරග දිනවන්නා...
Shavin Fernando ඔබට සුභ උපන්දිනයක් වේවා.
🎁⌚📱💜️

01/09/2026

අප කන්ඩායම සතු සුපිරි ආරම්භක පිතිකරු
Chamith Reshan මල්ලි ඉතාලි දේශය බලා පිටත්ව ගිය අවස්තාව...
ඔබගේ ඉදිරි අනාගතය සාර්තක වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා අප කන්ඩායමේ සියලුම දෙනා...
සුභපැතුම් 💜️🏆️💰🥳

23/08/2026

To our 🎁💜️🏆️
Prasad Anil Fernando Brother

19/08/2026

විදේශගත වීමට පෙර අප කන්ඩායම සමග ක්‍රීඩාකල
Amith Fdz ඔබට සුභ උපන්දිනයක් වේවා
🎁💜️

10/08/2026

Jeevan Shanika
Weldone Brother 🏆️🏆️🏆️

09/08/2026

හැකිසෑම විටම අප කන්ඩායම සමග ක්‍රීඩා කරන දක්ෂ තුන්ඉරියව් ක්‍රීඩකයා Sameera Chathuranga

වර්තමාන සැහැල්ලු පංදුවේ කැපීපෙනෙන දක්ෂතා දක්වන අදදින තරගාවලියේ වීරයා...🏆️

සුභ පැතුම් 💜️

25/07/2026

🎁💜️🥳
📢
St.Anne's CC Boralessa 🏆️💰

24/07/2026

🎁💜️
🏆️
St.Anne's CC Boralessa ⌚📢💰🏆️🥳

21/07/2026

අප අතරින් සදහටම සමුගත් ජීවන් ශානිකගේ ආදරණීය මෑණියන්ට නිවන් සුව ප්‍රාර්ථනා කරමු.
ඔබගේ ආදරණීය මතකයන් සැමදා අප හදවත් තුළ රැඳී පවතිනු ඇත. 🙏🕊️🏳️

16/07/2026

Jeevan Shanika
එදා වගේම ඒ පාරවල් අදටත් එහෙමමයි බොරලැස්සේ සුපිරි තරුව.🏆️👍💜️👍

Want your business to be the top-listed Gym/sports Facility in Wennappuwa?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address


Boralessa Road
Wennappuwa
61150