Travel in Europe-Norway Home

Veibeskrivelse Nettsted Kontakt bedriften

Travel in Europe-Norway Home "Sri Lankan FIS skier & snowboard/Ski instructor(DNS-Norway) based in Norway.”🎿 🇱🇰🇳🇴“

27/09/2026

දැන් ලන්කාවට Free Visa.BUt😡.😌.?

මගේ ඇතුලේ ඉන්න කවියා නැගිට්ට අවස්තාවක්.😁😁😍
27/09/2026

මගේ ඇතුලේ ඉන්න කවියා නැගිට්ට අවස්තාවක්.😁😁😍

🌿🍂 කොල පාට හරි ,රතු පාට හරි,අන්තිමට වෙන්නෙ,මේ පොළොවටම පත බෑවෙන්න මයි,​වැටෙන්න කලියෙන්,දනිපනි ගගා හරි.උබේ ලස්සන ,මේ  ලෝකෙ...
27/09/2026

🌿🍂 කොල පාට හරි ,රතු පාට හරි,
අන්තිමට වෙන්නෙ,
මේ පොළොවටම පත බෑවෙන්න මයි,
​වැටෙන්න කලියෙන්,දනිපනි ගගා හරි.
උබේ ලස්සන ,
මේ ලෝකෙට පෙන්නලා යන්න පුළුවන්නම්... ඒකට තමයි බන් ජීවිත් වුනා කියන්නේ ✨..ධනු..
(Whether green or red, when time is done,
To the dusty earth, we fall as one.
Before that moment, quick and fast,
Show off your colors while they last.
If you leave this world with your beauty shown,
That, my friend, is a life well known. ✨)
​— Dhanush-

නෝර්වේ වෙඩිමක shoot එකක් කලා ,. උදව්වට යාලුවෝ දෙන්නෙක් ගෙන්න ගත්තා, shoot එක ඉවරවෙලා මගේත්  photos ටිකක්  ගහන්ද කියලා ඇහ...
25/09/2026

නෝර්වේ වෙඩිමක shoot එකක් කලා ,. උදව්වට යාලුවෝ දෙන්නෙක් ගෙන්න ගත්තා, shoot එක ඉවරවෙලා මගේත් photos ටිකක් ගහන්ද කියලා ඇහුවා. මන් ඉතිම් හා කිව්වා,. විනෝදෙට කැලෑ සත්තු capture කරන එක කරන්නේ දෙන්නම. shanka & Mahesh දැනුයි තේරෙන්නේ ඔයාලා වෙඩිමෙන් පස්සේ මාව photo ගහන්න මෙච්චර උනන්දු උනේ ඇයි කියලා.🤣😁😁

https://www.facebook.com/shanka.koththagoda.95
https://www.facebook.com/mdmchathuranaga

20/09/2026

සල්ලි හුලගේ ගියා.😥
පිටරට ඉදන් ලංකාවට සල්ලි යවනවද?
🚀 Send money with ZERO fees & amazing rates with
TapTapSend! 💸
Use my code on TapTap Send & get a FREE bonus based on
your country!

Code 🌍💰✨ : DHANUSHKA10

25 AED (United Arab Emirates)
30 AUD (Australia)
20 CAD (Canada)
10 EUR (Eurozone countries)
10 GBP (United Kingdom)
20 USD (United States)
transfer 💰

පොල්ල යටින්  පැදගෙන තාත්තගෙ  ලුමාලා බයිසිකලෙන් ගමේ ඉස්කෝලේ යද්දි මග දිගේ තල් ගස් වලට ගල් ගහල තල කඩන් කකා, රුපියල් දෙකේ අ...
09/09/2026

පොල්ල යටින් පැදගෙන තාත්තගෙ ලුමාලා බයිසිකලෙන් ගමේ ඉස්කෝලේ යද්දි මග දිගේ තල් ගස් වලට ගල් ගහල තල කඩන් කකා, රුපියල් දෙකේ අයිස්ක්‍රීම් එකක් කටේ ගහන් පිම්මට ගෙදර ආව මාරිඅරාවේ කොල්ලෙක්ට ලස්ස විසි පහක විතර බයිසිකලයක් ලැබුනම මේම හිනාවෙලා මදි බන්.😁😁

22/08/2026

හැමෝටම යන්න බැරි තැන්.

06/08/2026

Doctor ගාවට ගියේ නැත්නම් දඩයක් ගහන නෝර්වේ

25/07/2026

සල්ලි යවනව ද සල්ලි 😍?
🚀 Send money with ZERO fees & amazing rates with
TapTapSend! 💸
Use my code on TapTap Send & get a FREE bonus based on
your country!

Code 🌍💰✨ : DHANUSHKA10

25 AED (United Arab Emirates)
30 AUD (Australia)
20 CAD (Canada)
10 EUR (Eurozone countries)
10 GBP (United Kingdom)
20 USD (United States)

23/07/2026

නෝර්වේ ගෑස් මිල ඇහුවොත් පුදුම හිතෙයි
සල්ලි යවනව ද සල්ලි 😍?
🚀 Send money with ZERO fees & amazing rates with
TapTapSend! 💸
Use my code on TapTap Send & get a FREE bonus based on
your country!

Code 🌍💰✨ : DHANUSHKA257

Adresse

Baklivegen
Lillehammer
2651

Varslinger

Bli den første som får vite det: Vi sender deg en e-post når Travel in Europe-Norway Home legger ut nyheter og kampanjer. E-postadressen din brukes ikke til noe annet formål, og du kan melde deg av når som helst.

Kontakt Bedriften

Send en melding til Travel in Europe-Norway Home:

Snarveier

Del