අපේ රටේ ක්‍රිකට් වලට අනාගතයෙ හරි ගමෙන් දක්ශයෙක් බිහිකරන්නෙ කොහොමද ?
මේක මගේ අදහසක් පමනයි ඔයාලගෙත් අදහස් එක්කර හොද සැලැස්මක් හදලා රැල්ලක් හදමු ☺️
* අපේ රටේ දිස්ත්‍රික්ක 25ක් තියෙනවා එ ගම් 14000ක් විතර තියෙනවා . ඉතින් මේ ගම්වල අනිවාර්යයෙන්ම කුඩාහෝ පිට්ටනියක් තියෙනවා , හවසට ක්‍රිකට් ගහන කොල්ලො කෙල්ලො අනිවාර්යයෙන්ම ඉන්නවා ( සැහැල්ලුපන්දු ) .
මේ ගමේ හවසට ක්‍රිකට් ගහන අයට ලෙදල් බෝලෙ හුරු කරන්න පුලුවන්නම් එයාලගෙ පුරුදු පිට්ටනියෙදිම මේක එච්චර අමාරු දෙයක් වෙන්නෙ නෑ
මේකයි කරන්න ඔනේ මේක අදියර
කිහිපයක් යටතෙ කරන්න වෙන්නෙ හැබැයි මේකට යන වියදම් ක්‍රිකට් ආයතනය , රජයෙන් ලැබිය යුතුය . මේ වැඩෙදි කිසිම මුදල් වන්චාවක් වෙන්නෙ නැති විදිහට කරන්න පුලුවන් වුනොත් තමන්ගෙ ගමේ ක්‍රිකට් එකට උදව් කරන්න ගමේ අය ඉදිරිපත් වේවි - ( මුදල් වියදම් කරන විදිහ , ආදාර ලැබෙන විදිහ සැකසිය යුතුව )
* ගමේ ලෙදර් ක්‍රිකට් Club එකක් පිහිටවිය යුතුය . ගමේ ලෙදර් ගහන්න ආස ඔනෙම කෙනෙක්ට සාමජිකයෙක් වෙලා Club එකට සෙල්ලම් කරන්න පුලුවන් . සුලු මාසික මුදලක් අයකරන්න වේවි .
*මුල් අදියරේදි මුලු ගම්මාන වලින් 1/3කටවත් මේක ක්‍රියාත්මක කර යුතුය . ලෙදර් වලට අවශ්‍ය මැටින් , ක්‍රීඩා උපකරන club එකට ආදාර ලෙස ලැබිය යුතුය . අලුතෙන් පිට්ටනි හදන්න යන තරම් මුදලක් මේකට වැයවෙන්නැ නැති වෙයි.Club එකෙ අනිවාර්යයෙන්ම වගකියයුතු නිලධාරීන් සිටිය යුතුය . ග්‍රාමසෙවක , ගමෙ පාසලෙ ක්‍රීඩා ගුරුවරයකු ,ක්‍රිකට් ක්‍රීඩාකර ඇති ගමේ ජේශ්ටයෙක් වැනි අයවරුන්
* දැනට දිස්ත්‍රික්ක 25ටම දිස්ත්‍රික්ක ක්‍රිකට් සන්ගමයන් ඇති කියලා හිතනවා . ඉතින් මේ දිස්ත්‍රික්ක ක්‍රිකට් සන්ගමෙන් එම දිස්ත්‍රික්කයේ ගමේ Club එක අදීකශනය කල යුතුය . ක්‍රිකට් පුහුණු කරවන වගකිම දිස්ත්‍රික්ක ක්‍රිකට් සන්ගමය යටතේ අලුත් පුහුනු කරුවන් යොදවා කරල යුතුය . මුල් අදියර වලදි සියල්ල සපිරිව පුහුණු කරුවන් නැති වෙයි
*ක්‍රිකට් උපකරනවල ආරක්ශාව 100%ක් සහතික කරගතයුතුය .
*සෙනසුරාදා සහ ඉරිදා දිනයන් වල ක්‍රිකට් තරග පැවත්විම සිදුකර හැක .රැකියා කරන ගමන් මේක කරන්න පුලුවන් වෙන්න ඔනේ ඒකයි
*මේකෙ වැඩි බර තියෙන්නෙ දිස්ත්‍රික්ක ක්‍රිකට් සන්ගමයට නිසා එම ආයතනයන් ශක්තිමත් කරයුතුය
*මුලින් ගමේ Club එක අතරේ තරග , ගම් ගම් අතර තරග පැවැත්විම කරන්න පුලුවන් . Stats සිල්ලර Database වලට යන්න ඕනේ
CricwithSashi
Official Cricket Fan Page !
Kusal Mendis Funny Clip -
02/04/2023
Dinesh Chandimal leading from the front. Brings up a brilliant century!
Match Centre: https://bit.ly/3lvNMmK
Pathum Nissanka OUT !
0(1)
😭
02/04/2023
KJP Is Back
Auckland, New ZealandAuckland, New Zealand New Zealand
31/03/2023
Sri Lanka failed to Qualify directly into the 2023 World Cup.
🇱🇰 will play Qualifiers in June.
Srilanka Poor Batting Performance Finished ? learn Cricket from 😞.
Sri lanka team 1 Change
DDS in Madushanka OUT
DDS Is back !!
28/03/2023
BLACKCAPS on Twitter “The covers are still on at Hagley Oval Updates to come🌧️ Follow updates live on 🏏 ”
Click here to claim your Sponsored Listing.
Location
Category
Website
Address
50 Seddon Rd
Hamilton
3204