අගෝස්තූ මාසයේ සිට ඕමානයේ ක්‍රිකට් වංශකතාව වෙනස් කිරීමට සැරසෙන Ceilão Gladiators කණ්ඩායම සමග පැමිනෙන ක්‍රීඩකයින් ට සුභ පැතුම්.
Sri Lankan Premier League Oman
Sri lankan cricketers in oman 🇴🇲 🇱🇰
04/07/2026
SL Lion Cricket Team කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක හා මෙම තරගමාලාවේ සංවිදායක කෙනෙකු ලෙසත් අප හට සහයෝගය ලබා දෙන Eranda Dissanayake ඔබට සුභ උපන් දිනයක් වේවා.
02/07/2026
සුපර් කිංග්ස් කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩක දිනේශ් අයියේ ඔබට සුභ උපන් දිනයක් වේවා ❤️😍🎂
Happiest Birthday to the ultimate team man, Dinesh! 🥳
Every squad needs someone who puts the team first, works tirelessly, and lifts everyone up—for us, that’s Dinesh. Thank you for always giving 100% in everything you do for the Sri Lanka Superkings. ❤️
Have a roaring birthday! 🦁🏏
01/07/2026
✌
SRI LANKAN PREMIER LEAGUE OMAN 2027 🏏
🔥 Get ready for the biggest cricket carnival in Oman! 🔥
🏆 8 Teams
👑 8 Managers
🔥 Mega Auction
⭐ Top Players Battle
📅 Tournament Date: 22nd January 2027
Secure your place and be part of the action! 🏏🔥
📲 Send your details via WhatsApp:
71231203
SLPL OMAN 2027 — Where Champions Rise 🏆
🔥 ඕමානයේ විශාලතම ක්‍රිකට් සැණකෙළියට සූදානම් වන්න! 🔥
🏆 කණ්ඩායම් 8ක්
👑 කළමනාකරුවන් 8ක්
🔥 මහා ක්‍රීඩක වෙන්දේසිය
⭐ දක්ෂ ක්‍රීඩකයන්ගේ විශිෂ්ට තරඟාවලියක්
📅 තරඟ දිනය: 2027 ජනවාරි 22
ඔබගේ ස්ථානය වෙන් කරගන්න! 🏏🔥
📲 ඔබගේ විස්තර WhatsApp හරහා
එවන්න:
71231203
SLPL OMAN 2027 — ශූරයන් බිහිවන වේදිකාව 🏆
Ceylon Riders
Ceylon Cricket
Sri Lankan Super Kings Cricket Club. Muscat
S L Eagles
Lankan Lions Oman
Tharakatta Oman
Carribean Boys Cricket Club Oman
Caribbean Boyys
Kings xl
SL Lion Cricket Team
Tuskers Sports Club - Oman
fans
29/06/2026
Caribbean Boyys කණ්ඩායමේ දක්ශ කඩුලු රකින්නෙකු මෙන්ම දක්ශ පිතිකරුවෙකු වන Sithum Nethmina De Silva මල්ලි සුභ උපන් දිනයක් වේවා.
29/06/2026
Ceylon Riders කණ්ඩායමේ සිටින අති දක්ශ තුන් ඉරියව් ක්‍රීඩක Ishara Madushanka ඔබට සුභ උපන් දිනයක් වේවා
සෑම කණ්ඩායමක්ම ක්‍රීඩා කරන්නේ තම කණ්ඩායම ජයග්‍රහණය කර ගැනීම සදහා එම නිසා පිටිය තුල තරගකාරීත්වය තිබෙන බැවින් එය පිටියෙන් එපිට නැති බව සලකන්න.පිටියෙන් පිට සියළුම දෙනා ශ්‍රී ලාංකිකයින්,සහෝදරයන් එම නිසා කිසිදු අමනාපකමක් පිටියේ සිදුවන දේවල් වලින් ඇති නොකරගන්න.
fans
26/06/2026
ශ්‍රී ලංකා ප්‍රීමියර් ලීග් T20 තරගමාලාවේ අද පැවැති තවත් තරගයකදි S L Eagles කණ්ඩායමේ නායක දක්ශ පිතිකරුවෙකු වන රුක්ශාන් පන්දු 47 කදි වටිනා ශතකයක් ලබා ගැනීමට සමත් වුනා.4 පහර4ක් හා 6 පහරවල් 12ක් එම ශතකයට එක්වුනා.
#𝐂𝐫𝐢𝐜𝐤𝐞𝐭𝐂𝐨𝐦𝐦𝐮𝐧𝐢𝐭𝐲
26/06/2026
ශ්‍රී ලංකා ප්‍රීමියර් ලීග් T20 තරගමාලාවේ පිතිකරුවෙකු ලබා ගත් වැඩිම ලකුනු වාර්ථාව අද දින Ceylon Riders කණ්ඩායම පිතිකරු Mifraz Mohammed ලබා ගැනීමට සමත් උනා.ඒ ඔහු මුහුන දුන් පන්දු 41 කදී
4 පහර 7ක් හා 6 පහරවල් 19 ක් සමග නොදැවී ලකුනු 150*ක් ලබා ගත්තා.
#𝐂𝐫𝐢𝐜𝐤𝐞𝐭𝐂𝐨𝐦𝐦𝐮𝐧𝐢𝐭𝐲
26/06/2026
ශ්‍රී ලංකා ප්‍රීමියර් ලීග් T20 තරගමාලාවේ අද පැවැති තරගයකදී ඕමානයේ ක්‍රිකට් ඉතිහාසය අලුත් කර නව වාර්තාවක් පිහිටුවීමට Ceylon Riders කණ්ඩායම සමත් විය.ඔවුන්ගේ පන්දුවාර 20 අවසානයේ 3නෙකු පමණක් දැවී ලකුනු 407ක් රැස් කිරිමට සමත් විය.
#𝐂𝐫𝐢𝐜𝐤𝐞𝐭𝐂𝐨𝐦𝐦𝐮𝐧𝐢𝐭𝐲
Click here to claim your Sponsored Listing.
Location
Category
Website
Address
Muscat