Sri Lankan Fine Arts Academy in Sweden

Vägbeskrivning

Sri Lankan Fine Arts Academy in Sweden Kontaktinformation, kartor och vägbeskrivningar, kontaktformulär, öppettider, tjänster, betyg, foton, videor och meddelanden från Sri Lankan Fine Arts Academy in Sweden, Dansskola, Huddinge.

සාතිශය සංවේගය 🙏🙏🙏
20/08/2026

සාතිශය සංවේගය 🙏🙏🙏

26/06/2026
13/04/2026

සද කොමලී තරු පිරි වරලා….

- ගායනය : එස් ඉන්දීවරී මෙනවිය
- නර්තනය : රූබි අල්මේදා මහත්මිය
- මුල් ගායනය : ලතා වල්පොල මහත්මිය

Rubi Almedha Swarnamala Indu

පසුබිම් සංගීතය : ජොනී ජයසුන්දර මහතා
: අසංක දිල්රුක්ෂ මහතා

ගී ලොව සදා අමරනීය ලතා වල්පොල මහත්මියට උපහාර දක්වනු වස්, අපා හා එකතූ වූ, සහෘද ඔබ සැමට ස්වීඩනයේ ශ්‍රී ලංකා ලලිත කළා සංගමයේ හද පිරි ස්තුතිය🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

හෙළ ගීත කෝකිලාවිය, ප්‍රවීන ගායන ශිල්පිනී
ලතා වල්පොල මහත්මිය වෙනුවෙන් පිදුනු
ගී උපහාර උලෙල "පිපෙන මලක" ,
2026-03-28 ,

13/04/2026

රොන් සොයා...

- ගායනය : චාමි අභයවර්ධන මහත්මිය

- මුල් ගායනය : ලතා වල්පොල මහත්මිය

- නර්තනය : සමාධි සිල්වා මහත්මිය

- වීඩියෝ කරනය : රිසිත් ඩි සිල්වා මහතා

පසුබිම් සංගීතය : අසංක දිල්රුක්ෂ මහතා
: ජොනී ජයසුන්දර මහතා

ගී ලොව සදා අමරනීය ලතා වල්පොල මහත්මියට උපහාර දක්වනු වස්, අපා හා එකතූ වූ, සහෘද ඔබ සැමට ස්වීඩනයේ ශ්‍රී ලංකා ලලිත කළා සංගමයේ හද පිරි ස්තුතිය🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

හෙළ ගීත කෝකිලාවිය, ප්‍රවීන ගායන ශිල්පිනී
ලතා වල්පොල මහත්මිය වෙනුවෙන් පිදුනු
ගී උපහාර උලෙල "පිපෙන මලක" ,
2026-03-28 ,

හෙළ ගීත කෝකිලාවිය, ප්‍රවීන ගායන ශිල්පිනී ලතා වල්පොල මහත්මිය වෙනුවෙන්  පිදුනුගී උපහාර උලෙල "පිපෙන මලක"  ,2026-03-28 ,ගී ල...
13/04/2026

හෙළ ගීත කෝකිලාවිය, ප්‍රවීන ගායන ශිල්පිනී
ලතා වල්පොල මහත්මිය වෙනුවෙන් පිදුනු
ගී උපහාර උලෙල "පිපෙන මලක" ,
2026-03-28 ,

ගී ලොව සදා අමරනීය ලතා වල්පොල මහත්මියට උපහාර දක්වනු වස්, අපා හා එකතූ වූ, සහෘද ඔබ සැමට ස්වීඩනයේ ශ්‍රී ලංකා ලලිත කළා සංගමයේ හද පිරි ස්තුතිය🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

Adress

Huddinge

Webbplats

Aviseringar

Bli först med att veta: vi skickar ett mejl när Sri Lankan Fine Arts Academy in Sweden publicerar nyheter och kampanjer. Din e-postadress används inte till något annat, och du kan avsluta prenumerationen när som helst.

Genvägar

Dela

Kategori