Debarawewa Central College Defence Cadet

Debarawewa Central College Defence Cadet Never Be Unprepared

දෙබරවැව ජාතික පාසලේ අභිමානය රංටැබේ කදවුරේ තබමින් අතීතයේ සිට වසර ගණනාවක් පාසල ජයග්‍රහණ කරා රැගෙන එමින් රංටැබේ කදවුරේ පාසල් කොඩිය ඔසවමින් පාසල් මාතාවගේ හා 24 වන බලඇණියේ අභිමානය වෙමින් ආරක්ෂක ශිෂ්‍යභට කණ්ඩය අතීතයේදීත් ඉදිරියටත් පාසල ජයග්‍රහණය කිරීම අපගේ අරමුණයි.

අද දින දකුණු පළාත් ඇගයීම් කදවුර 2024 සදහා ජාතික ශිෂ්‍ය භට බලකායේ පුහුණු මධ්‍යස්ථානය රන්ටැඹේ කදවුරු ගතවන දෙබරවැව ජාතික පා...
24/06/2024

අද දින දකුණු පළාත් ඇගයීම් කදවුර 2024 සදහා ජාතික ශිෂ්‍ය භට බලකායේ පුහුණු මධ්‍යස්ථානය රන්ටැඹේ කදවුරු ගතවන දෙබරවැව ජාතික පාසලේ ජෙයශ්ඨ ශිෂ්‍යභට බාලක බාලිකා ඛණ්ඩයන්ට ජයග්‍රාහී කදවුරක් සේම දෙබරවැව ජාතික පාසල් නාමය ජයග්‍රාහී මාවතක රැගෙන යාමට අවශ්‍ය ශක්තිය වාසනාව ලැබේවායි ප්‍රාර්ථනා කරමු.

Debarawewa Central College Defence Cadet

බලඇණි ඇගයීම් කදවුර 2024 - 24 වන බලඇණියමෙවරත් බාලක අංශයේ ප්‍රථම ස්ථානය ලබා ගත් දෙබරවැව ජාතික පාසලේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යභට - බා...
10/04/2024

බලඇණි ඇගයීම් කදවුර 2024 - 24 වන බලඇණිය

මෙවරත් බාලක අංශයේ ප්‍රථම ස්ථානය ලබා ගත් දෙබරවැව ජාතික පාසලේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යභට - බාලක ඛණ්ඩයටත්,
බාලිකා අංශයේ ප්‍රථම ස්ථානය ලබා ගත් දෙබරවැව ජාතික පාසලේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යභට - බාලිකා ඛණ්ඩයටත්
අපගේ උණුසුම් සුබ පැතුම්!

Battalion Evaluation Camp 2024- 24th Battalion
Our warm congratulations to the Debarawewa National School Senior Cadet-Boys who won the first place in the Boys Division and to the Debarawewa National School Senior Cadets-Girls who won the first place in the Girls Division!

Debarawewa Central College Defence Cadet

ජාතික ශිෂ්‍යභට බලකාය-24 වන බලඇණිය රෙජිමේන්තු සැරයන් මේජර්(RSM) තනතුරට  උසස්වීම් ලද දෙබරවැව ජාතික පාසලේ N/24/292 NGL දිමන...
09/04/2024

ජාතික ශිෂ්‍යභට බලකාය-24 වන බලඇණිය රෙජිමේන්තු සැරයන් මේජර්(RSM) තනතුරට උසස්වීම් ලද දෙබරවැව ජාතික පාසලේ N/24/292 NGL දිමන්ත හට අපගේ උණුසුම් සුබ පැතුම්.
හා
ජාතික ශිෂ්‍යභට බලකාය-24 වන බලඇණිය කණ්ඩභාර උපකරණ පාලක සැරයන් (CQMS) තනතුරට උසස්වීම් ලද දෙබරවැව ජාතික පාසලේ, හිරුදය MS හට අපගේ උණුසුම් සුබ පැතුම්.

ජෝන් බී කල් අභියෝගතා කුසලානය-2023ජෝන් බී කල් අභියෝගතා කුසලානය කඳවුරේදී අධ්‍යක්ෂ පරීක්ෂණයෙන් දෙවැනි ස්ථානය ලබා ගනිමින් මු...
17/09/2023

ජෝන් බී කල් අභියෝගතා කුසලානය-2023

ජෝන් බී කල් අභියෝගතා කුසලානය කඳවුරේදී අධ්‍යක්ෂ පරීක්ෂණයෙන් දෙවැනි ස්ථානය ලබා ගනිමින් මුළු සමස්ත ලංකාවෙන්ම පස්වැනි ස්ථානය ලබා ගනිමින් විද්‍යාලයට කීර්තියක් ලබා දුන් දෙබරවැව කනිෂ්ඨ ශිෂ්‍ය භට ඛණ්ඩයට අපගේ උණුසුම් සුභ පැතුම්!

Debarawewa Central College Defence Cadet

දකුණු පළාත් කනිෂ්ඨ ශිෂ්‍ය භට තේරීම් කදවුර 2023කනිෂ්ඨ ශිෂ්‍යභට බලකා අංශයේ දකුණු පළාතේ තේරීම් කඳවුරේ සෑම අංශයකින්ම ප්‍රථම ...
27/08/2023

දකුණු පළාත් කනිෂ්ඨ ශිෂ්‍ය භට තේරීම් කදවුර 2023

කනිෂ්ඨ ශිෂ්‍යභට බලකා අංශයේ දකුණු පළාතේ තේරීම් කඳවුරේ සෑම අංශයකින්ම ප්‍රථම ස්ථානය ලබා ගනිමින් සමස්ත ශූරතාවයම හා බලඇණි ශුරතාවය දිනා ගත් දෙබරවැව ජාතික පාසල් කනිෂ්ඨ ශිෂ්‍යභට කණ්ඩයට අපගේ උණුසුම් සුභ පැතුම්!

Southern Province Junior Cadet Selection Camp 2023

Our warmest congratulations to the Debarawewa National School Junior Cadet Team who won the Southern Province Selection Camp Championship and Battalion Championship in the Junior Cadet Corps Division!

Debarawewa Central College Defence Cadet

බලඇණි කනිෂ්ඨ ඇගයීම් කදවුර 2023 - 24 වන බලඇණියකනිෂ්ඨ බාලක අංශයේ ප්‍රථම ස්ථානය ලබා ගත් දෙබරවැව ජාතික පාසලේ කනිෂ්ඨ ශිෂ්‍යභට...
18/08/2023

බලඇණි කනිෂ්ඨ ඇගයීම් කදවුර 2023 - 24 වන බලඇණිය

කනිෂ්ඨ බාලක අංශයේ ප්‍රථම ස්ථානය ලබා ගත් දෙබරවැව ජාතික පාසලේ කනිෂ්ඨ ශිෂ්‍යභට ඛණ්ඩයට
අපගේ උණුසුම් සුබ පැතුම්!

Battalion Junior Assessment Camp 2023 - 24th Battalion

To the Junior cadet section of Debarawewa National School who won first place in the Junior boys division
Our warmest greetings!

Debarawewa Central College Defence Cadet

සුභ පැතුම් Girls CADET 🏆️🎖️️💪😍
02/08/2023

සුභ පැතුම් Girls CADET 🏆️🎖️️💪😍

හෙට දිනයේ සිට කදවුරේ දෙබරවැව ජාතික පාසල නියෝජනය කරමින් පාසල් ධජය රංටැඹේ ශිෂ්‍යභට බලකා කදවුරේ ඉහළටම රැගෙන යන්නට ජයග්‍රහණය...
28/07/2023

හෙට දිනයේ සිට කදවුරේ දෙබරවැව ජාතික පාසල නියෝජනය කරමින් පාසල් ධජය රංටැඹේ ශිෂ්‍යභට බලකා කදවුරේ ඉහළටම රැගෙන යන්නට ජයග්‍රහණයන් තවත් පාසලට රැගෙන එන්නට 2023 සහෝදර ශිෂ්‍යභට ඛණ්ඩ 2 ටම උණුසුම් සුභ පැතුම් !🏆️🏆️🎖️️💪

බලඇණි ඇගයීම් කදවුර 2023 - 24 වන බලඇණියබාලක අංශයේ ප්‍රථම ස්ථානය ලබා ගත් දෙබරවැව ජාතික පාසලේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යභට - බාලක ඛණ්ඩ...
23/06/2023

බලඇණි ඇගයීම් කදවුර 2023 - 24 වන බලඇණිය

බාලක අංශයේ ප්‍රථම ස්ථානය ලබා ගත් දෙබරවැව ජාතික පාසලේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යභට - බාලක ඛණ්ඩයටත්,
බාලිකා අංශයේ ප්‍රථම ස්ථානය ලබා ගත් දෙබරවැව ජාතික පාසලේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යභට - බාලිකා ඛණ්ඩයටත්
අපගේ උණුසුම් සුබ පැතුම්!

Battalion Evaluation Camp 2023- 24th Battalion
Our warm congratulations to the Debarawewa National School Senior Cadet-Boys who won the first place in the Boys Division and to the Debarawewa National School Senior Cadets-Girls who won the first place in the Girls Division!

Debarawewa Central College Defence Cadet

Address

Debarawewa National School
Tissa

Opening Hours

Monday 06:30 - 07:30
Tuesday 06:30 - 07:30
Wednesday 06:30 - 07:30
Thursday 06:30 - 07:30
Friday 06:30 - 07:30

Telephone

+94714243527

Website

Alerts

Be the first to know and let us send you an email when Debarawewa Central College Defence Cadet posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Debarawewa Central College Defence Cadet:

Shortcuts

Share