24/06/2024
අද දින දකුණු පළාත් ඇගයීම් කදවුර 2024 සදහා ජාතික ශිෂ්‍ය භට බලකායේ පුහුණු මධ්‍යස්ථානය රන්ටැඹේ කදවුරු ගතවන දෙබරවැව ජාතික පාසලේ ජෙයශ්ඨ ශිෂ්‍යභට බාලක බාලිකා ඛණ්ඩයන්ට ජයග්‍රාහී කදවුරක් සේම දෙබරවැව ජාතික පාසල් නාමය ජයග්‍රාහී මාවතක රැගෙන යාමට අවශ්‍ය ශක්තිය වාසනාව ලැබේවායි ප්‍රාර්ථනා කරමු.
Debarawewa Central College Defence Cadet