07/09/2026
🏆 NEW JERSEY 8-SIDE CRICKET TOURNAMENT 2026 🏆
2026 සැප්තැම්බර් 06 වන දින New Jersey ක්රීඩා සමාජය 🇹🇩 විසින් පළමු වරට සංවිධානය කරන ලද 8 සාමාජික ක්රිකට් තරගාවලිය සාර්ථකව නිමාවට පත්විය. 🏏🔥
කණ්ඩායම් 11ක සහභාගීත්වයෙන් පැවති මෙම උද්වේගකර තරගාවලියේ,
🥇🏆 ශූරතාවය – Bontida CC 💙🔥
🥈🏆 අනුශූරතාවය – Cluj Thunder ⚡
තරගාවලියේ විශේෂ දක්ෂතා දැක්වූ ක්රීඩකයන්:
🎾 තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා
🏆 චතුර – Bontida CC
🏏 තරගාවලියේ දක්ෂතම පිතිකරු
🏆 දිල්ෂාන් – Cluj Thunder
🎖️ තරගාවලියේ දක්ෂතම ක්රීඩකයා
🏆 කළණ – Bontida CC
මෙම විශිෂ්ට ජයග්රහණය වෙනුවෙන් අපගේ Bontida CC කණ්ඩායමේ සියලුම ක්රීඩකයන්ට උණුසුම් සුබ පැතුම්! 💙🏆🔥
විශේෂයෙන්ම මෙම තරගාවලිය සාර්ථකව සංවිධානය කළ Sandun මහතා ඇතුළු New Jersey ක්රීඩා සමාජයට, Bontida CC අප වෙත මෙම සුන්දර තරග අත්දැකීම ලබාදීම වෙනුවෙන් අපගේ හදපිරි ස්තුතිය සහ ගෞරවය පුද කර සිටිමු. 🙏❤️
BCC – Champions 2026 🥇🏆💙
Play with Pride. Play as One. 🏏🔥
🏆 NEW JERSEY 8-SIDE CRICKET TOURNAMENT 2026 🏆
The 8-a-side Cricket Tournament, organized for the first time by New Jersey Sports Club 🇹🇩 on September 6, 2026, was successfully concluded with great excitement and sportsmanship. 🏏🔥
With 11 teams competing in the tournament:
🥇🏆 Champions – Bontida CC 💙🔥
🥈🏆 Runners-up – Cluj Thunder ⚡
🏅 INDIVIDUAL AWARDS
🎾 Best Bowler of the Tournament
🏆 Chathura – Bontida CC
🏏 Best Batsman of the Tournament
🏆 Dilshan – Cluj Thunder
🎖️ Player of the Tournament
🏆 Kalana – Bontida CC
A huge congratulations to all the Bontida CC players for this fantastic achievement! 🥇🏆💙
We would also like to extend our heartfelt gratitude and appreciation to Mr. Sadun and the entire New Jersey Sports Club for successfully organizing this wonderful tournament and giving Bontida CC the opportunity to be part of it. 🙏❤️
BCC – CHAMPIONS 2026 🥇🏆💙
Play with Pride. Play as One. 🏏🔥