20/01/2026
“T20 World Cup 2026 Semifinals 🔥
India 🇮🇳 | New Zealand 🇳🇿 | Australia 🇦🇺 | Pakistan 🇵🇰
ගොඩක් දුරට මේක වෙන්නේ මෙහෙම. මෙතනින් හොදම සීන් එක ඉන්දියව නවසීලන්ත පකිස්තාන් 3ම හොදම දග පන්දු යවන්නො සෙට් එකක් එක්ක ඉන්නෙ.
ඉන්දියාව කුල්දීප් , අක්සාර් පටෙල් , වරුන් චක්‍රවර්තී
පකිස්තානය ශදාබ් කාන් , මොහමද් නවාස් , අබ්බර් , සය අයුබ්
නවසීලන්තය සැන්ට්නර් , බ්‍රස්වෙල් , ඉශ් සෝදි , රචින් රවින්ද්‍රා
ඉතින් තියෙන්නෙ ඉන්දියාවෙ සහ ලංකාවේ නිසා ඕකේ වාසිය මේ ටීම් ටික හොදගම ගනි.