Cricotube Memes
We love cricket in our own way...!!!
30/04/2026
ක්‍රිකඩ් ක්‍රීඩකයන්ගේ නොමනාකම් නිසා වන්දි ගෙවූ අසහාය පරිපාලන නිළධාරියා🥲🥲🥲🥲🥲
29/03/2026
වාස්ටත් අමරු කාලයක්...
ට්‍රම්ප් බොට හෙන ගහපං
How I met your mother
05/03/2026
සංජු සැම්සන් අද තරගයෙත් ලකුණු 100 ලබා නොහත් නිසා ඔහුගේ රැවුල කැපීමට තීරණය කර තිබෙනව. ඔහු ඊළග තරගයේ ලකුණු 100 ලබා ගැනීමට කල පූජාවක් නිසා මෙය ඔහුට කිරීමට පවුලේ අය පොළඹවා තිබෙනව. අවසන් තරගයට සංජු අලුත් මුහුණුවරකින් එළඹීමට නියමිතයි...
05/03/2026
මේ ලෝගෝ වලිං පේන්නම බැරි එක මොකද්ද?
28/02/2026
ලෝක කුසලාන අවසන් පූර්ව තරගයට පිවිසීමට නොහැකිවූ ශ්‍රිලංකා කණ්ඩායම පකිස්ථානය අවසන් පුර්ව වටයට යවා ශ්‍රීලංකා කණ්ඩයම තම ජයග්‍රහණය කැප කිරිමට තීරණය ගෙන ඇති බවට අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි...
මේ උත්සාහය රටට ඩොලර් ලබාදීම ඇති අන්තිම අවස්ථාව ලබාගැනීමයි. මෙම නිසා පකිස්ථානයට ප්‍රථමව පන්දුවට පහර දීමට අවස්ථාව ලබාදුන් දසුන් පකිස්ථාන ආරම්භක පිතිකරුවන්ට නිදහසේ ලකුනු ලබාගැනීමට අවස්ථාව ලබාදී ඇත.... එහිදී ආරම්භක පිතිකරුවන්ගේ රිවීව් අවස්ථාවන්ද ලබානොගැනීමට ඔවුන් කටයුතු කලා. මේ වන විට පකිස්ථානය ලකුන 180 සීමාවෙ සිටින අතර ඔවුනට පන්දුවාර 3ක් ඉතිරිව තිබෙනව. ඊට අමතරව ලංකාවෙ සුපිරි පිතිකරු අද විවේක ගැන්වීමට කණ්ඩායම තීරණය කරේද එම නිසයි
ක්‍රිකට් කණ්ඩායමක් වශයෙන් තම ගෞරවය පසෙකලා රටේ ආර්ථිකය වෙනුවෙන් කරන කැපවීම අගය කල යුතුයි....
රෙස්පෙට් Dasun Shanaka
28/02/2026
මේ වගේ ගොං හැත්ත ක්‍රිකට් ගැන එක එක රෙද්දවල් කියල තමා මේ වෙලාවෙ ක්‍රිකට් වල තියෙන ප්‍රතිරෝදය ජෝක් එකක් කරල, මිනිස්සුන්ගෙ අවදානය වෙන පැත්තකට අරං යන්නෙ. අනික් පැත්තෙං සම්මිලගෙ පේජ් ටික එකතු කරල මිනිස්සු මේ ආවේගය වෙන වෙන පැතිවලට යවල, මීම් content කරල ආපහු මිනිස්සුන්ගෙ emotional පැත්ත ටච් කරල, මොකක් හරි පොඩි වෙනසක් කරල වැඩේ බැලන්ස් කරයි..
පේජ් ටික තාම බැහැල නෑ....
Click here to claim your Sponsored Listing.
Location
Category
Website
Address
Colombo
10115