Sashi Fitness Center

Sashi Fitness Center

Share

🔴STRENGTH....
🔴DISCIPLINE....
🔴RESULTS......

Come,
Shape Your Body
Start Training with Us

03/01/2026

2026 අවුරුද්ද හැමෝටම ජයෙන් ජය වේවා.. 🙏
බුදු සරණයි ...🙏
දෙවියන්ගේ පිහිටයී...🙏

Sashi Fitness Center ♥️🍀

03/01/2026

ඉතිං මදැයි හාහා පුරා කියලා අලුත් අවුරුද්දේ පංති පටන්ගන්න හැදුවා...😂🙆‍♀️

මේ වගේ ළමයි නිසා ආදර්ශමත් වෙන්නවත් බැරි හැටි.. 😁🙈

හැබැයී අලුත් අවුරුද්දේ හරිම සතුටින් උදේ පංතිය පටන් ගත්තේ Caravan එකේ කාලා..😁♥️🍀

Sashi Fitness Center ♥️

31/12/2025

එසේම වේවා.......

😁
🙏

Photos from Sashi Fitness Center's post 31/12/2025

✨එළබෙන්නාවූ 2026 නව වසර ඔබගේත්, ආදරණීයන්ගේත් බලාපොරොත්තු හා පැතුම් ඉටුවන නීරෝගී සුවය පීරි, ප්‍රීතිමත්, සෞභාග්‍යමත්, සුභම සුභ නව වසරක් වේවා❤️🙏

Sashi Fitness Center ♥️🍀

31/12/2025

✨එළබෙන්නාවූ 2026 නව වසර ඔබගේත්, ආදරණීයන්ගේත් බලාපොරොත්තු හා පැතුම් ඉටුවන නීරෝගී සුවය පීරි, ප්‍රීතිමත්, සෞභාග්‍යමත්, සුභම සුභ නව වසරක් වේවා❤️🙏

Sashi Fitness Center ♥️

08/10/2025

කබඩි ජාතික තරගය....♥️
Team Colombo☺💕
Number 10 Power.. ඉතිං ඒ මම...☺️💕

නහස් පොලු කඩාගෙන,ලේ පෙරාගෙන,ඇගවල්වල තැල්ම mark,අත්පය උලුක් කරන් හිටියෙත් දවස් දෙකක් නැගිට ගන්න බැරුව ඒ තරම් තැල්ම උලුක්කු..
සෙල්ලමකට කරනවා නෙවෙයි මේ ක්‍රීඩා කරන්නේ හදවතින්මයී...

ළගට එන්නේ නැති උන්ව ළගට ගිහින් ගන්න ඕනා..💪☺️
කබඩි කරලා බලන්න ආස හිතෙයී☺️♥️
හැම ක්‍රීඩක ක්‍රීඩිකාවකටම ශක්තිය ලැබේවා... නිරෝගී වේවා.......🙏

Photos from Sashi Fitness Center's post 01/06/2025

Shotokan Ryu Karate Do Nisseikai

මංජු අයියේ Congratulations on your 10th Anniversary ..... ඔයාගේ මහන්සි අපතේ ගියේ නෑ දක්ෂ දරුවන් ගොඩාක් ඉන්නවා..... ඒ අපේ රටේ අනාගතය ගොඩාක් සතුටුයී..

01/06/2025

Shotokan Ryu Karate Do Nisseikai දරුවන්ට තිළිණ ප්‍රධානෝත්සවය...💗🙂

01/06/2025

ඒ ඇගයීමට හදවතින්ම ස්තූතීයී💗 "Shotokan Ryu karate Do Nisseikai" කරාතේ සමාජික සහෝදර මංජුල අයියේ... මට ක්‍රීඩාව වෙනුවෙන් හා ක්‍රීඩාවට ආදරේ අය වෙනුවෙන් මට පුලුවන් උපරිමයෙන් මම දෙයක් කරන්නයී කැමතී.........

10/12/2024
Want your business to be the top-listed Gym/sports Facility in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Website

Address


No 64B, Gothatuwa New Town, Kolonnawa Road, IDH
Colombo

Opening Hours

Monday 07:30 - 20:00
Tuesday 10:30 - 17:00
Wednesday 07:30 - 20:00
Thursday 10:30 - 17:00
Friday 07:30 - 20:00
Saturday 10:30 - 17:00
Sunday 10:00 - 17:00