Sri Lanka Athletic Technical Officials Association .

Sri Lanka Athletic Technical Officials Association .

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sri Lanka Athletic Technical Officials Association ., Professional Sports Team, Colombo.

Main goal is to provide proper knowledge to the new comers about the World Athletic Competition & Technical rules, and help them to have a great start as technical officials.

Photos from Sri Lanka Athletic Technical Officials Association .'s post 02/09/2025

30, 31/08/2025 දෙදින අවස්ථා කීපයක් ....

Photos from Sri Lanka Athletic Technical Officials Association .'s post 02/09/2025

කවපෙත්ත විසිකිරීම විනිසුරු මඩුල්ල, සමාරම්භක උළෙලේ අවස්ථා කීපයක්, ඔලිම්පික් පහන දැල්වූ, ජාත්‍යන්තරය දිනූ දකුණුලක දිදුලන තරුදෙකක් වූ තමරා සමන් දීපිකාත්, දිලූක කරුණාරත්නත්, විනිසුරු ප්‍රතිඥාව ලබාදුන් හිටපු ඌව පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂ ගීතා පතිරණවසම් මහත්මියත්, සංස්කෘතික උළෙලේ දසුන් කීපයක් ද සමගින්......

Photos from Sri Lanka Athletic Technical Officials Association .'s post 01/09/2025

49 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ කබඩි තරඟ දඩල්ල ක්‍රීඩා සංකීර්ණයේ ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පවත්වන ලදී 29/08/2025.

Photos from Sri Lanka Athletic Technical Officials Association .'s post 01/09/2025

49 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ මලලක්‍රීඩා ආරම්භය සනිටුහන් කරමින් පළමු දිනයේ ප්‍රථම ඉසව්ව මීටර් 10000 කාන්තා තරඟය ආරම්භයට පෙර හා මීටර් 200 කාන්තා තරඟ ආරම්භය.

Photos from Sri Lanka Athletic Technical Officials Association .'s post 01/09/2025

49 වන ජාතික මහා ක්‍රීඩා උළෙලට සමගාමීව පවත්වනු ලබන බොක්සිං තරගාවලිය ගාල්ල නගරශාලා භූමියේ දී පවත්වනු ලැබීය.28/08/2025.

24/08/2025

උතුරු මැද පළාත් මලලක්‍රීඩා උළෙල 2025

Photos from Sri Lanka Athletic Technical Officials Association .'s post 07/11/2024

Colombo District Athletics Association, Annual Athletic Meet held on 10th November 2024 at Torrinton Sports Ministry Ground 08.00 A.M.

27/10/2024

22/10/2024

CECS LEVEL II COURSE on THROWING EVENTS and MIDDLE LONG DISTANCE.

Dates : 02 – 07 December 2024
Venue : Thammasat University Sports Centre, Thailand

Number of applicants who can participate

2 Coaches ( 1 Throwing Coach and 1 Middle Long Distance Coach ) to attend the Course with the following criteria:

1. One ( 1 ) Throwing Coach
2. One ( 1 ) Middle Long Distance Coach
3. One of the candidate must be FEMALE
4. Candidates must be CECS Level I Coaches and eligible to attend Level II Course on Throws or Middle Long Distance
5. Actively coaching and minimum age is 25 years-old
6. Minimum experience in coaching Athletes of National level or above
7. Has minimum of 5 years experience coaching under U16 Athletes

Coaches who are currently actively training with the above qualifications should submit a self-prepared bio-data with the photocopy of the CECS Level I Certificate (including back page) to the Sri Lanka Athletics, on or before 03.00 pm, 27th October 2024.

[email protected]

(Late applications will not be considered.)

ඉහත සුදුසුකම් සහිත දැනට ක්‍රියාශීලීව පුහුණුකිරීමේ යෙදී සිටින පුහුණුකරුවන් තමන් විසින්ම සකස් කරන ලද ජීව දත්ත ඇතුලත් අයදුම්පතක් ඔබ සුදුසුකම් ලැබූ පළමු පෙළ පාඨමාලාවේ ඡායා පිටපතක් (සහතිකයේ පසු පස පිටුව ද ඇතුලත්ව) සමග 2024 ඔක්තෝබර් මස 27 දින ප.ව. 03.00 පෙර ශ්‍රීලංකා මලලක්‍රීඩා ඊමෙල් ලිපිනය වෙත යොමු කරන්න.

[email protected]

(ප්‍රමාදවී ලැබෙන අයදුම්පත් පිළිගනු නොලැබේ.)

Secretary General
Sri Lanka Athletics

Want your business to be the top-listed Gym/sports Facility in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Website

Address


Colombo