22/12/2025
✨✨NWOW ඉලෙක්ට්‍රික් මෝටර් බයිසිකල් විකුණුම් සහ නඩත්තු සේවා සඳහා බොරලැස්ගමුව , පිහිටා ඇති අපගේ ප්‍රදර්ශනාගාරයට Ladies Office Assistants / Sales Assistants/technician / අවශ්‍යයි.
වයස අවුරුදු 20-30 අතර
# Sales Assistants – සමාගමේ නිෂ්පාදන ප්‍රවර්ධනය සහ විකිණීම.
# Office Assistant - කාර්‍යාල සහය හා පාරිභෝගික සන්නිවේදන කටයුතු .
Technician -යතුරු පැදි අලුත් වැඩියා සදහා
සුදුසුකම් :
• කාර්යක්ෂමතාව හා මනා පෞරුෂය
•. සාමාන්‍ය ඉංග්‍රීසි කතනය.
• අ.පො.ස උසස් පෙළ දක්වා( ගැහැණු ළමයි )
•පරිඝනක දැනුම අවශ්‍යයි
• අ.පො.සාමාන්‍යපෙළ දක්වා(පිරිමි ළමයි)
• රියදුරු බලපත්‍රය අවශ්‍ය යි
• වැඩ ඉගෙනීමට ඇති කැමත්ත සහ උනන්දුව .
• විනයගරුක බව / නිහතමානි බව/ ස්වයං ඉගනීමට ඇති කැමත්ත .
• කණ්ඩායම සමග සහයෝගයෙන් වැඩ කිරීමට ඇති හැකියාව.
වැටුප සහ ප්‍රතිලාභ :
• Basic Salary + Attractive Commission
• Repair subsidy + Overtime
• Incentives +Post Allowances
• ETF/EPF
මාසික වැටුප 35,000.00 - 80,000.00 අතර ලබා ගත හැක.
👉 අයදුම් කිරිම සදහා CV එක මෙම WhatsApp 0763526888 /0760253880 අංකයට යොමු කරන්න.
10/12/2025
New Milestone Unlocked 🔓🤩
We are thrilled to announce a significant milestone: NWOW has been awarded "Asia's No. 1 Electric Vehicle Distributor of the Year" at the 34th Asia Pacific Excellence Awards (APEA) and recognized as the "Leading and Affordable Electric Light Vehicle in the Philippines" at the World Class Global Awards. 🍾🏅
This recognition serves as a meaningful reminder of NWOW's commitment to providing high-quality light electric vehicles and consistently enhancing our customer service. 🤝✨
Thank you, NWOW, for your trust and support. We will continue to advocate for green and sustainable transportation while striving to improve our services. 💖
15/11/2025
NWOW නත්තල් වාසි ❄️☃️🌨️
*🤩🤩NWOW SUPER BIG SALE 🤩🤩*
✅ **Free Life Time Store & Home Service**
✅ **අඩු පොලියට පහසු ගෙවීමේ ක්‍රම**
✅ **පැය කිහිපයකින්ම bike එක ඔබ අරගෙන යන්න පුළුවන්!**
මෙම ලස්සන, නවතම model වලින් ඔබට අවශ්‍ය bike එක තෝරන්න.
🚴 **NWOW** - අවුරුදු 10කට වැඩි විශ්වාසනීය ඉතිහාසයක් ඇති ලංකාවේ එකම Company එකක්, The bike is assembled in Sri Lanka! ඔබට බය වෙන්න දෙයක් නෑ! 👌
**Bike Modals & Features**:
**GB 2**
🔋 Battery: 48V 12Ah
🚗 Range: 45km - 50km++
💰 Price: Rs 258,000
💵 Cash:Rs 218,000
📉 Downpayment: Rs 70,000
**ARS**
🔋 Battery: 48V 20Ah
🚗 Range: 50km - 60km++
💰 Price: Rs 298,000
💵Cash:Rs 258,000
📉 Downpayment: Rs 80,000
**SE**
🔋 Battery: 60V 20Ah
🚗 Range: 60km - 70km++
💰 Price: Rs 368,000
💵 Cash:Rs 328,000
📉 Downpayment: Rs 100,000
**TK10**
🔋 Battery: 60V 20Ah
🚗 Range: 60km - 70km++
💰 Price: Rs 348,000
💵 Cash:Rs 298,000
📉 Downpayment: Rs 100,000
** WSP lead asid **
🔋 Battery: 72V 32Ah
🚗 Range: 80km - 100km++
💰 Price: Rs 438,000
💵 Cash:Rs 398,000
📉 Downpayment: Rs 150,000
ඔබ මඟ බලාගෙන ඉන්නෙ ඇයි? දැන්ම NWOW bike එකක් try කරලා බලන්න, guaranteed satisfaction! 💯
☎️දැන්ම අමතන්න :-0760253880📞
15/11/2025
🎉🎉
Thank you for Believing Us.... 🥳🥳🥳🎉
NWOW E BIKE.... 🛵🛵🛵🛵
Boralesgamuwa 🥳
📞 Contact numbers:
0760253880
15/11/2025
NWOW සැන්ටගේ වාසී මල්ල 🎅
වාසී මල්ලේ අද තියෙන වාසීය තමයි මේ 🎁😍
ARS DISCOUNT - 40,000/=
ARS PRICE - 258,000/=
රු.15 000ක තෑගී මල්ලක් GIFT 🎁
🔴 පහසු ගෙවීමේ ක්‍රමයට ලබා ගැනීමෙදී
▪️ මාස 03 වාරීක, Discount සමග පොලී රහිතව ගෙවීමේ හැකියාව,
▪️මාස 06 වාරීක, පොලි රහිතව ගෙවීමේ හැකියාව,
▪️මාස 12 වාරීක, අවසන් මාසය FREE
▪️මාස 18 සහ 24 වාරීක, අවසන් මාස 02 FREE
වැඩි විස්තර සදහා ☎️
📞 0760253880
14/11/2025
💥 GB2 PRICE ONLY 218,000/= 💥
🎉🎅 Nwow’s Christmas Mega Deal is ON! 🎉🎅
Buy your dream electric ride with
💥 Up to Rs.70,000 OFF
💥 0% Interest Plans
💥 Free Rs.15,000 Gift Pack
Celebrate 11 Years of NWOW with a spark of savings ⚡
Nwow E-bike Colombo
0760253880
11/11/2025
🎉🎅 Ho Ho Ho! Nwow’s Christmas Mega Deal is ON! 🎉🎅
Buy your dream electric ride with
💥 Up to Rs.70,000 OFF
💥 0% Interest Plans
💥 Free Rs.15,000 Gift Pack
Celebrate 11 Years of NWOW with a spark of savings ⚡
0760253880
10/11/2025
📞 @0760253880
ඔයා NWOW electric bike එකක් try කරලා නෑද්ද???
How sad......
ඒහෙම නම්, ඔබ තවමත් පරක්කු නෑ! දැන්ම try කරලා බලන්න. 😎
✅ **Free Life Time Store & Home Service**
✅ **අඩු පොලියට පහසු ගෙවීමේ ක්‍රම**
✅ **පැය කිහිපයකින්ම bike එක ඔබ අරගෙන යන්න පුළුවන්!**
මෙම ලස්සන, නවතම model වලින් ඔබට අවශ්‍ය bike එක තෝරන්න.
🚴 **NWOW** - අවුරුදු 10කට වැඩි විශ්වාසනීය ඉතිහාසයක් ඇති ලංකාවේ එකම Company එකක්, The bike is assembled in Sri Lanka! ඔබට බය වෙන්න දෙයක් නෑ! 👌
**Bike Modals & Features**:
**GB 2**
🔋 Battery: 48V 12Ah
🚗 Range: 45km -
💰 Price: Rs 258,000
💵 Cash:Rs 240,000
📉 Downpayment: Rs 70,000
**ARS**
🔋 Battery: 48V 20Ah
🚗 Range: 50km -
💰 Price: Rs 328,000
💵 Cash:Rs 290,000
📉 Downpayment: Rs 80,000
**SE**
🔋 Battery: 60V 20Ah
🚗 Range: 60km -
💰 Price: Rs 378,000
💵 Cash:Rs 340,000
📉 Downpayment: Rs 100,000
**TK10**
🔋 Battery: 60V 20Ah
🚗 Range: 60km - 70km++
💰 Price: Rs 368,000
💵 Cash:Rs 330,000
📉 Downpayment: Rs 100,000
ඔබ මඟ බලාගෙන ඉන්නෙ ඇයි? දැන්ම NWOW bike එකක් try කරලා බලන්න, guaranteed satisfaction! 💯
☎️දැන්ම අමතන්න :-0760253880
05/11/2025
1500W මෝටරයකින් සමන්විත වේ.
එක් වරක් චාර්ජ් කිරීමෙන් පසූ 80km-100km ධාවනය කල හැකි වීම.
⚫Charging point වෙත යාමට අවශ්‍ය නොවේ... සාමාන්‍ය ලෙස නිවසේදී ම charge කරගත හැක.
⚫වසර 10ක සිට ශ්‍රී ලංකාවේ විශ්වාසය දිනාගත් ආයතනයක් වේ.
spare parts, Battery සහ free service යන සියලුම දේ ඔබට ආසන්නම ශාඛාවෙන් සිදුකරගත හැකිවේ.
⚫සෑම මාස 06කට වරක් සිදුකරන ලබන FULL SERVICE ජිවීත කාලයපුරා නොමිලෙ...
⚫වසර 03ක වගකීම් කාලය
⚫පහසු ගෙවීමේ ක්‍රමයට ලබාගැනීමෙදී
කිසිදු අමතර ලියකියවිලි ගාස්තූ හෝ ෆිනෑන්ස් ගාස්තු නොමැත
⚫පොලි රහිතව ලබාගැනීමේ හැකියාව
Nwow E-bike Nugegoda
Wathsapp 0760253880