04/06/2026
🔻මධ්‍යම පළාත් *වූෂු* ක්‍රීඩා තරඟාවලිය 2026🔺
🏆20න් පහළ බාලක Chanquan Combined
W.H.M.Y.N. විජේකෝන් – දෙවන ස්ථානය🥈
🏆20න් පහළ බාලිකා Chanquan Combined
M.P.M.A.D. රණවීර – දෙවන ස්ථානය🥈
🏆16න් පහළ බාලිකා Chanquan Combined
S.U.L. දිසානායක – දෙවන ස්ථානය🥈
🏆16න් පහළ බාලක Taijiquan Combined
B.A.I.D. කරුණානායක – දෙවන ස්ථානය🥈
උණුසුම් සුභ පැතුම් 💐