01/10/2026
🌍💙 **ලෝක ළමා දිනය 2026** 💙🌍
පුංචි සිහින…
විශාල බලාපොරොත්තු…
ජයග්රහණයට පියවර තබන පුංචි වීරයන්… 🏆✨
අද දවස වෙන්වන්නේ ලෝකයේ සෑම දරුවෙකුගේම සිනහව, සතුට, හැකියාවන් සහ සිහින වෙනුවෙනි. ❤️
—The Rising Sports Club—අපගේ ආදරණීය දරුවන්ට ක්රීඩාව තුළින්
🏆 ජයග්රහණය පමණක් නොව,
🤝 සහයෝගීතාවය,
🎯 අවධානය,
💪 ධෛර්යය සහ
🌱 යහපත් ජීවන පුරුදු ද වර්ධනය කරගැනීමට අවස්ථාව ලබාදෙමින් ඔවුන්ගේ ගමනට ශක්තියක් වීමට සතුටින් කැපවෙමු.
🌟 **Happy World Children's Day!** 🌟
**Let every child dream, play, learn and shine.** ❤️🏆
— **The Rising Sports Club** —