06/05/2026
🥈👊අපේ ගමේ අපේ කොල්ලෙක්❤️ 🇱🇰
2026 පොදුරාජ්‍ය මණ්ඩලීය යොවුන් බර ඉසිලීමේ ශූරතාවලියේදී රිදී පදක්කමක් දිනාගත් කේ.ඩී. ෂෙනාල් සොහොයුරාට අපගෙන් උණුසුම් සුභ පැතුම් 👊 Congratulations 🏋️🥈
Ayesh Sandeepana
🇱🇰
25/02/2026
නිවන් සුව ලැබේවා!
අප ක්‍රීඩා සමාජයේ සාමාජිකයකු වන දෙව්මිණ චමුපති සහෝදරයාගේ හදිසි අභාවය වෙනුවෙන් අපගේ සාතිශය සංවේගය!
12/05/2025
මහවත්ත එක්සත් ක්‍රීඩා සමාජය විසින් සංවිධානය කරනු ලබන"2025 අවුරුදු උදානය බක්මහ උළෙලේ" තරග ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්.
04/04/2025
මහවත්ත එක්සත් ක්‍රීඩා සමාජය විසින් සංවිධානය කරනු ලබන "අවුරුදු උදානය බක්මහ උළෙල 2025" සමඟින් එක්වී මෙදා අවුරුද්ද ජයටම සමරන්න!
අත්පන්දු තරග, ක්‍රිකට් තරග, පාපන්දු තරග ඇතුළු අවුරුදු ජන ක්‍රීඩා රැසක්. ඒ විතරක් නෙමෙයි එදිනම රාත්‍රීයේ DJ ප්‍රසංගයකුත් පැවැත්වෙනවා.
අප්‍රේල් 25, 26 සහා 27 මහවත්ත එක්සත් ක්‍රීඩා පිටියට නොවරදවාම එන්න.
26/02/2025
නාරාහේන්පිට දාබරේ මාවත ගෞතම විහාරාධිපති
☸️🙏🏻“පුජ්‍ය ඕමල්පේ සුමනරතන නාහිමිපානන්ට”🙏🏻☸️
සිදුකිරිමට නියමිත ශෛල්‍යකරමය ත්‍රිව්ධරත්නයේ ආනුභාව බලයෙන් සාර්ථකව සිදු කරිමට හැකිවේවා!
පෙරසේ ශාසනික හා සමාජිය මෙහෙවර සිදු කිරිමට ශක්තිය , 🙏🏻නිරෝගි සුවය ලැබේවා!
🙏🏻ඔබ වහන්සේට රත්නත්ත්‍රයේ පිහිට ලැබේවා!
🙏🏻සියලු දෙවි රැකවරණය ලැබේවා!
🙏🏻නිදුක් වේවා! නිරෝගි වේවා! සුවපත් වේවා!
28/04/2024
මහවත්ත එක්සත් ක්‍රීඩා සමාජය විසින් සංවිධානය කරනු ලබන
"2024 අවුරුදු උදානය බක්මහ උළෙලේ "
💎තරග සදහා තැගී ප්‍රදානය
24/04/2024
මහවත්ත එක්සත් ක්‍රීඩා සමාජය විසින් සංවිධානය කරනු ලබන
"2024 අවුරුදු උදානය බක්මහ උළෙලේ "
💎කිරි ඉතිරවීමේ තරගය
24/04/2024
මහවත්ත එක්සත් ක්‍රීඩා සමාජය විසින් සංවිධානය කරනු ලබන
" 2024 අවුරුදු උදානය බක්මහ උළෙලේ"
🏃♂ මැරතන් තරග 🏃♀ජයග්‍රාහකයින්....
💎පිරිමි මැරතන් තරගය ප්‍රධාන අනුග්‍රාහ- අරවින්ද මහාතා
💎කාන්තා මැරතන් තරගය ප්‍රධාන අනුග්‍රාහ- මාලක මහාතා
24/04/2024
මහවත්ත එක්සත් ක්‍රීඩා සමාජය විසින් සංවිධානය කරනු ලබන
"2024 අවුරුදු උදානය බක්මහ උළෙල"
අප්‍රේල් 19, 20 දින පැවැත්වු කණ්ඩායම් තරගයන්හි ජයග්‍රාහකයින්....
🏉රගර් තරග ප්‍රාධාන අනුග්‍රාහය - හංසික මහාතා
🏐අත්පන්දු තරග ප්‍රාධාන අනුග්‍රාහය - චමරි මහත්මිය
🏏ක්‍රිකට් තරග ප්‍රාධාන අනුග්‍රාහය - චමරි මහත්මිය
⚽පාපන්දු තරග ප්‍රාධාන අනුග්‍රාහය - චමරි මහත්මිය