Chess Class - Nimesh Rajakaruna

Directions

Chess Class - Nimesh Rajakaruna Head Chess Coach of Chess For You Academy. Divisional Chess Instructor of School Chess Association .

ගුරුවරයෙක් යනු දැනුම ලබාදෙන කෙනෙක් පමණක් නොවේ… ඔහු දරුවෙකුගේ ජීවිතයට මඟ පෙන්වන ආදර්ශමත් චරිතයකි. ❤️📚මගේ ජීවිතයට දැනුම, ම...
06/10/2026

ගුරුවරයෙක් යනු දැනුම ලබාදෙන කෙනෙක් පමණක් නොවේ… ඔහු දරුවෙකුගේ ජීවිතයට මඟ පෙන්වන ආදර්ශමත් චරිතයකි. ❤️📚
මගේ ජීවිතයට දැනුම, මඟපෙන්වීම සහ වටිනාකම් ලබාදුන් ගුරු මව්පියන්, දරුවන්ගේ අනාගතය වෙනුවෙන් කැපවී සේවය කරන ගුරු මව්පියන්ට මගේ ගෞරවය පුද කරමි. 🙏
ගුරුවරයෙකු වීමේ වටිනාකම වන්නේ වෘත්තියක් ලෙස පමණක් නොව, දරුවෙකුගේ සිතුවිලි, හැකියාවන් සහ අනාගතය හැඩගැස්වීමේ වගකීම භාර ගැනීමයි.
ගුරුවරයෙක් විවේකයක් මැද තේරීම ගන්නේ, ඔබගෙන් ලැබුණු දැනුම, ආදර්ශය සහ මඟපෙන්වීම නිසයි. 🌱
දරුවෙකුගේ ජීවිතයට දැනුම පමණක් නොව, යහපත් මිනිසෙකු වීමට අවශ්‍ය මඟපෙන්වීමක් ලබාදීම තමයි සැබෑ ගුරුභූමිකාව. ❤️
මගේ ගුරුවරුන්ට, ලොව පුරා සියලු ගුරු මව්පියන්ට සුභ ගුරු දිනයක් වේවා! 🌹🙏

#ගුරුමව්පියන් #ගුරුදිනය #ගුරුභවය

05/10/2026

හෙට දවසේ වීරයෝ😁

04/10/2026

තමන්ට හැකි විටම අන් අයට උදව් කරන්න.

03/10/2026

කුඩා කාලයේ සිටම කරන හොද දේවල් ඔබව හොද තැනකට ගෙනියයි.

02/10/2026

දුවෙක්ට තමන්ගේ හයිය තාත්තා වෙන අවස්ථාවක්.

Happy Children Day 🥳❤️
01/10/2026

Happy Children Day 🥳❤️

30/09/2026

තමන්ගේ හැකියාවට නිසි තැනක් ලැබෙනකල් ඉවසීමෙන් වැඩ කරන්න.

අවංක බව.
28/09/2026

අවංක බව.

27/09/2026

ඔයාගේ අවංක බව ඔයාට කවදාහරි හොදම දෙයක් ලබා දෙයි.

26/09/2026

තාත්තගේ ආදරේ කියන්නේ වචනවලින් නොකියන, ජීවිතේ පුරා දැනෙන ආදරයක්.

Address

Gampaha
11000

Website

Alerts

Be the first to know and let us send you an email when Chess Class - Nimesh Rajakaruna posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category